2026 විශේෂ විදුලි ගාස්තු සංශෝධනය මැයි 11 වන දින සිට ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණ කර තිබේ. නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගම විසින් 2026 අප්‍රේල් 28 වන දින ඉදිරිපත් කරන ලද පිරිවැය ඇස්තමේන්තුව පදනම් කරගෙන මෙම ගාස්තු සංශෝධනය සදහා පියවර ගන්නා ලදී. යෝජිත විදුලි ගාස්තු සංශෝ
மேலும் வாசிக்க →