Public Consultation on Reducing Electrocutions Caused by the Unavailability and Non-functionality of Trip Switches (RCCBs)
செவ்வாய், 17 ஜூன் 2025 |

විදුලි සැර වැදීම් මරණ අඩුකිරීම සදහා නිර්දේශ සැකසීමේ අරමුණින් සංවිධානය කරන මහජන උපදේශන මාලාවේ පළමු දිස්ත්‍රික් සැසිය අද (2025-06-17) ගම්පහදී පැවත්වෙනවා