மின்னியலாளர் தொழில் செய்பவர்களுக்கான அடையாள அட்டை வழங்குவதற்கான விண்ணப்பம் 
வியாழன், 23 மார்ச் 2023 |

වෘත්තීය විදුලිකාර්මික හැඳුනුම්පත ලබාගැනීම සඳහා අයදුම්පත


අයදුම් කිරීමට තිබියයුතු මූලික සුදුසුකම්

  • අවම වශයෙන් විදුලි කාර්මික ශිල්පය පිළිඹඳ ජාතික වෘත්තීය නිපුණතා 3 (NVQ 3) මට්ටම ලබා තිබිය යුතුයි. 

අයදුම්පත පිරවීමට උපදෙස්

  • ප්‍රමාණය: පාස්පෝට් – වර්ණ (සුදු පසුබිමේ විය යුතුය)
  • ඡායාරූපයේ ගොනුවේ නාමය (File Name) ඔබගේ හැඳුනුම්පත් අංකය විය යුතුය
  • එය .jpg ෆෝමැට් එකෙන් save කරගන්න
  • Server Error, Upload Issue එවැනි ගැටළු ඡායාරූපය upload කිරීමේදී පැනනඟින්නේ නම් Google Chrome web browser භාවිතා කර නැවත උත්සාහ කරන්න. මෙය පරිඝනකයක් ආධාරයෙන් පිරවීම වඩාත් යෝග්‍යයි.
  • මෙම අයදුම්පත පුරවා අවසානයේ ඔබට ලැබෙන ලින්ක් එක මඟින් අදාල වට්ස්ඇප් සමූහය (WhatsApp Group) සමඟ සම්භන්ද වීමෙන් මෙම ඔබගේ අයදුම්පත පිළිබඳ විස්තර ඔබට ලබාගත හැක.
  • මෙම අයදුම්පත පිරවීම සඳහා වැඩි විස්තර අවශ්‍යනම් පහත අංකයක් අමතන්න.
    0764271030 / 0718622800 / 0714393018 / 0719590950

மின்னியலாளர் தொழில் செய்பவர்களுக்கான அடையாள அட்டை வழங்குவதற்கான விண்ணப்பம் 


விண்ணப்பிக்க தேவையான அடிப்படை தகைமை:

  • மின்னியலாளர் பிரிவில் குறைந்தபட்சம் தேசிய தொழில்சார் திறன் மட்டம் 3 ஐ பெற்றிருக்க வேண்டும்.
  • இந்தப் படிவத்தின் பகுதி 1 மற்றும் பகுதி 2 ஆங்கிலத்தில் மட்டுமே நிரப்பப்பட வேண்டும்.
  • இந்த விண்ணப்பத்தை நிரப்ப மேலதிக தகவல் தேவைப்பட்டால், கீழே உள்ள இலக்கத்தை அழைக்கவும்.
    077 039 9119
  • அளவு: பாஸ்போர்ட் – நிறம்
  • புகைப்படத்தின் பெயர் (File Name) உங்கள் அடையாள அட்டை இலக்கமாக இருக்க வேண்டும்
  • புகைப்படம் .jpg வடிவத்தில் இருக்கவேண்டும்.


 

Application [Click Here]
අයදුම් කිරීමට මෙතැනින් පිවිසෙන්න