මහජන උපදේශනය ඌව පළාත- බදුල්ල

වීථි ලාම්පු කළමණාකරණය පිළිබඳ යෝජිත ජාතික සැලැස්ම හා විදුලි, පානීය ජල හා ඛනිජ තෙල් පාරිභෝගික ගැටළු විසඳීමේ යාන්ත්‍රණ සැකසීම පිළිබද ඌව පළාත් මහජන උපදේශනය අම්පාර දී පැවත්විණි

විදුලිබල කර්මාන්තයේ නියාමන ආයතනය හා ජල සේවා, ඛනිජ තෙල් කර්මාන්ත සඳහා නම් කල නියාමන ආයතනය වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සියළුම පළාත් ආවරණය වන පරිදි මහජන උපදේශන මාලාවක් ආරම්භ කර තිබේ. වීථි ලාම්පු කළමණාකරණය සඳහා යෝජිත ජාතික සැලැස්මට මහජන අදහස් ලබාගැනීම හා විදුලි, පානීය ජල හා ඛනිජ තෙල් පාරිභෝගික ගැටළු විසඳීමේ යාන්ත්‍රණ සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීම සඳහා මෙම මහජන උපදේශන මාලාව පැවත්වේ. මෙම මහජන උපදේශන මාලාවේ ප්‍රථම උපදේශනය නොවැම්බර් 29 වන දින අම්පාර මොන්ටි හෝටලයේදී පැවැත්වේ.

Event Date: 27 Dec 2025 - 27 Dec 2025