නිතර නැගෙන ගැටළු (FAQ)
බලපත්‍ර පිළිබඳ නිතර නැගෙන ගැටළු ඔස්සේ ඔබේ ගැටළුවටත් ඉක්මනින් විසඳුමක් ලබාගන්න

බලපත්‍රවලින් නිදහස් කිරීම් සදහා අයදුම් කරන්නේ කෙසේද?

බලපත්‍රවලින් නිදහස් කිරීම් අපේක්ෂාකරන පාර්ශ්වයන් මෙම රෙගුලාසි අධ්‍යනය කර ඒ අනුව සිය අයදුම්පත් ඉදිරිපත් කළ යුතු වේ. බලපත්‍ර ලබාගැනීමට හා බලපත්‍රවලින් නිදහස් කිරීම් සදහා අයදුම් කිරිමට උපදෙස්

බලපත්‍ර ආකෘති වර්ග මොනවාද?

ලංකා විදුලි බල මණ්ඩලයට පිරිනමන ලද උත්පාදන බලපත්‍රය ලංකා විදුලිබල මණ්ඩලයට පිරිනමන ලද සම්ප්‍රේශන බලපත්‍රය ලංකා විදුලිබල මණ්ඩලයේ කලාප අංක 1 සදහා පිරිනමන ලද බෙදාහැරීමේ බලපත්‍රය ලංකා විදුලිබල මණ්ඩලයේ කලාප අංක 2 සදහා පිරිනමන ලද බෙදාහැරීමේ බලපත්‍රය ලංකා විදුලිබල මණ්ඩලයේ කලාප අංක 3 සදහා පිරිනමන ලද බෙදාහැරීමේ බලපත්‍රය ලංකා විදුලිබල මණ්ඩලයේ කලාප අංක 4 සදහා පිරිනමන ලද බෙදාහැරීමේ බලපත්‍රය ලංකා විදුලි පුද්ගලික සමාගම(ලෙකො) සදහා පිරිනමන ලද බෙදාහැරීමේ බලපත්‍රය මෙගාවොට් 10ට අඩු කුඩා පරිමාණ විදුලිබලාගාර සදහා පිරිනමන බලපත්‍රය ස්වාධීන(පුද්ගලික) විදුලිබලාගාර සදහා පිරිපමන බලපත්‍රය