තොරතුරු සොයන්නන්
2016 අංක 12 දර්ණ තොරතුරු දැනගැනීමේ පනත අනුව අනිවාර්යයෙන් ප්‍රසිද්ධ කළයුතු තොරතුරු
ආයතනික තොරතුරු

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබද පනත යටතේ ආයතනයට අදාල තොරතුරු ලබාගැනීම සඳහා පහත සදහන් තොරතුරු නිලධාරියා වෙත අංක 01 දරණ අයදුම් පත‍්‍රය මගින් අයදුම් කළ හැකිය. (මෙම අයදුම්පත‍්‍රය ඉදිරිපත් කිරීම අනිවාර්ය නොවේ.)

තොරතුරු ලබාගැනීමේ අයදුම්පත් 

 

තවත් තොරතුරු >>
තොරතුරු නිලධාරි

නම      :  ජයනාත් හේරත්

තනතුර : අධ්‍යක්ෂ – ආයතනික සන්නිවේදන

ලිපිනය : ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව 

               6වන මහල, ලංකා බැංකු වෙළඳ කුළුන,

               නො.28, ශා. මයිකල් පාර, කොළඹ 03.

ඊ.මේල් : jayanat@pucsl.gov.lk   දු.ක       :0112392607/ 8

 

තවත් තොරතුරු >>
නම් කළ නිලධාරීයා

නම      :දමිත කුමාරසිංහ මහතා

තනතුර : අධ්‍යක්ෂ ජනරාල්

දුරකථනය: 011-2392606-8        ඊමේල්: damitha@pucsl.gov.lk

තවත් තොරතුරු >>