විදුලි බල අඛණ්ඩතාව

දැරිය හැකි සාධාරණ මිලකට අඛණ්ඩව විදුලි බලය සැපයීම විදුලිබල අඛණ්ඩතාවයයි. දිගුකාලීන විදුලිබල අඛණ්ඩතාවය තහවුරු කිරීම සඳහා ප්‍රමානවත් ආයෝජනයන් කාලෝචිතව කල් මැන සිදුකිරීම ඉතා වැදගත් වේ.

විදුලිබල අඛණ්ඩතාවය

දැරිය හැකි සාධාරණ මිලකට අඛණ්ඩව විදුලි බලය සැපයීම විදුලිබල අඛණ්ඩතාවයයි. දිගුකාලීන විදුලිබල අඛණ්ඩතාවය තහවුරු කිරීම සඳහා ප්‍රමානවත් ආයෝජනයන් කාලෝචිතව කල් මැන සිදුකිරීම ඉතා වැදගත් වේ.
ලංකා විදුලි බල මණ්ඩලය මගින් සකසා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අනුමත කරන ලබන දිගුකාලීන විදුලි ජනන සැලැස්ම ක්‍රියාත්මක කිරීම විදුලිබලය අඛණ්ඩව සැප්යීලාත් පාරිභෝගිකයාට දැරිය හැකි මිලකට ලබාදීමෙහිලාත් ඉතා වැදගත් වේ.