ජල සේවා
PUCSL is the designated regulator for water services industry.
ජල සේවා

ජල සම්පත වඩාත් වටිනාම උපයෝගීතාව වන අතර ජල සේවා කර්මාන්තයන්ට පොදු ජල සැපයුම් පද්ධතියක් යටතේ කවර හෝ නාගරික හෝ ග්‍රාමීය ප්‍රදේශයකට නළ ජලය සැපයීම ඇතුළත් වේ. මෙයට ජල බවුසර මගින් ජලය සැපයීමත් පොදු මලාපවාහන සේවාත් ඇතුළත් වන නමුත් වාරි ජලය සහ බෝතල් කළ ජලය ඇතුළත් නොවේ. 2002 අංක 35 දරන කොමිෂන් සභා පනත යටතේ ජල සේවා කර්මාන්තය නියාමනය කොමිෂන් සභාවට පැවරෙනු ඇත. එනමුත් ජල සේවා කර්මාන්ත පණත ක්‍රියාත්මක වනතුරු කොමිෂන් සභාවට මෙම කර්මාන්තය නිල වශයෙන් නියාමනය කිරීමට බලයක් නැත.

2008 වසරේ මුල් භාගයේ දී කොමිෂන් සභාව ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය හා එක්ව ජලය සැපයීමත් පොදු මලාපවාහන සේවාත් සඳහා පණතකට මුලපුරන ලදි. ජල සේවා කර්මාන්තයේඅපේක්ෂිත නියාමන කාර්ය්‍යභාරය නිසා කොමිෂන් සභාව ජල සම්පාදන සහ ජලාපවාහන අමාත්‍යාංශය හා සමඟ නිරන්තරය සංවාදයේ නිරතවෙමින් සිටිති.

ශ්රී ලංකාවේ ජල ක්ෂේත්රයට ප්රතිපත්තිමය උපදෙස් පිළියෙල කිරීම සඳහා මහජන උපදේශනය.

PUCSL has already commenced drafting minimum standards for water quality and Tariff methodology for water sector in Sri Lanka once the proposed industrial act for water sector is passed by the parliament PUCSL will introduce proposed regulatory tools for the sector.