ගෘහස්ත

වර්තමානයේ බලාත්මක ගෘහස්ත කාණ්ඩයේ විදුලි සම්බන්ධතා සඳහා බිල ගනනය කරනු ලබන ආකාරය.

ගෘහස්ත

ගෘහස්ත විදුලි සම්බන්ධතා වර්ග 2කි

  1. භාවිතා කරන ඒකක ප්‍රමාණයට අයකිරීම් කරන විදුලි සම්බන්ධතාව (Block)
  2. විදුලිය භාවිතා කරන කාලය අනුව කරන අය ක්‍රමය (Time of Use (TOU) tariff)

නව විදුලි ගාස්තු සටහන සඳහා මෙතැනින් පිවිසෙන්න