බලපත්‍ර හා සබැදි
2009 අංක දරන ශ්‍රී ලංකා විදුලි බල පනත මගින් විදුලි බල කර්මාන්තයට අදාල විදුලිය උත්පාදනය, විදුලිය සම්ප්‍රේශනය, විදුලිය බෙදාහැරීම හා සැපයුම ක්‍රියාවන් සඳහා මහජන ශ්‍රී ලංකා උපයෝගිතා කොමිෂන් සභාවේ බලපත්‍රයක් ලබා ගැනීම අනිවාර්‍ය වේ
බලපත්‍ර හා සබැදි

2009 අංක දරන ශ්‍රී ලංකා විදුලි බල පනත මගින් විදුලි බල කර්මාන්තයට අදාල පහත ක්‍රියාවන් සඳහා මහජන ශ්‍රී ලංකා උපයෝගිතා කොමිෂන් සභාවේ බලපත්‍රයක් ලබා ගැනීම අනිවාර්‍ය වේ

  1. විදුලිය උත්පාදනය
  2. විදුලිය සම්ප්‍රේශනය
  3. විදුලිය බෙදාහැරීම හා සැපයුම

(කෙසෙවෙතත් විදුලිය උත්පාදනය, බෙදාහැරීම හා සැපයුම සඳහා පහත කොන්දේසි යටතේ බලපත්‍ර නිදහස් කරනු ලබයි)

බලපත්‍ර කොන්දේසි

බලප්ත්‍ර කොන්දේසි  —–රෙගුලාසියේ සඳහන්ව ඇත. (එම රෙගුලාසිය ලබාගන්න).

බලපත්‍ර ආකෘති

විදුලිය උත්පාදනය, විදුලිය සම්ප්‍රේශනය, විදුලිය බෙදාහැරීම හා සැපයුම යන අංශ වලට අදාලව බලපත්‍ර ආකෘති ——–රෙගුලාසිය කියවීමේන් ලබාගත හැක. (එම රෙගුලාසිය ලබාගන්න).

බලපත්‍රයක් සදහා අයදුම් පත් ආකෘති

  • මෙගාවොට් 25ට වඩා අඩු ධාරිතාවයකින් යුත් උත්පාදන බලපත්‍රයක් සදහා අයදුම් පත් ආකෘතිය
  • බෙදාහැරීමේ බලපත්‍රයක් වෙනුවට නිදහස්කීරීමක් බලාගැනීම සදහා අයදුම්පත් ආකෘතිය
  • බලපත්‍ර අයදුම්කීරීමට උපදෙස්-ගැසට් මගින් ප්‍රකාශිත රෙගුලාසි

බලපත්‍ර ආකෘති

  • ලංකා විදුලි බල මණ්ඩලයට පිරිනමන ලද උත්පාදන බලපත්‍රය
  • ලංකා විදුලිබල මණ්ඩලයට පිරිනමන ලද සම්ප්‍රේශන බලපත්‍රය
  • ලංකා විදුලිබල මණ්ඩලයේ කලාප අංක 1 සදහා පිරිනමන ලද බෙදාහැරීමේ බලපත්‍රය
  • ලංකා විදුලිබල මණ්ඩලයේ කලාප අංක 2 සදහා පිරිනමන ලද බෙදාහැරීමේ බලපත්‍රය
  • ලංකා විදුලිබල මණ්ඩලයේ කලාප අංක 3 සදහා පිරිනමන ලද බෙදාහැරීමේ බලපත්‍රය
  • ලංකා විදුලිබල මණ්ඩලයේ කලාප අංක 4 සදහා පිරිනමන ලද බෙදාහැරීමේ බලපත්‍රය
  • ලංකා විදුලි පුද්ගලික සමාගම(ලෙකො) සදහා පිරිනමන ලද බෙදාහැරීමේ බලපත්‍රය
  • මෙගාවොට් 10ට අඩු කුඩා පරිමාණ විදුලිබලාගාර සදහා පිරිනමන බලපත්‍රය
  • ස්වාධීන(පුද්ගලික) විදුලිබලාගාර සදහා පිරිපමන බලපත්‍රය

බලපත්‍රයක් ඉල්ලුම් කිරීම

පහත් ක්‍රියාවන් සඳහා බලපත්‍රයක් ඉල්ලුම් කිරීම සිඳුකල යුතුය.

  1. විදුලිය උත්පාදනය, විදුලිය සම්ප්‍රේශනය, විදුලිය බෙදාහැරීම හා සැපයුම සඳහා බලපත්‍රයක් ලබාගැනීම
  2. බලපත්‍රය දීර්ඝ කිරීම
  3. බලපත්‍ර ලබාගැනීමේන් නිදහස් කිරීමට ඉල්ලීම

(බලපත්රය / ව්යාකරණ සඳහා අයදුම් කරන්න)

(අයදුම්පත සැකසුම් තත්ත්වය පරීක්ෂා)

බලපත්‍ර ලබාගැනීමෙන් නිදහස් කරගැනීම

ශ්‍රී ලංකාව තුල විදුලිය උත්පාදනය කිරීමට, සම්ප්‍රේශනයට සහ විදුලිය බෙදාහැරීම සහ සැපයීමට බලප්ත්‍රයක් ලබාගැනීම අනිවාර්‍ය වේ. නමුත් විදුලිය උත්පාදනයේදී සහ බෙදා හැරීම සහ සැප්යීම යන ක්‍රීයාවන් සඳහා බලපත්‍ර ලබාගැනීමේන් නිදහස් කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට බලය පැවරී ඇත.

තවත් තොරතුරු >>

එවැනි අවස්ථා කිහිපයක උදාහරණ පහත දැක්වේ.

  • ප්‍රජාමූල විදුලි උත්පාදන ව්‍යාපෘතීන්
  • තම පාරිභෝජනයට පමනක් විදුලිය නිපදවා ගන්නා ව්‍යාපෘතීන්
  • කුඩා පරිමාණ බෙදා හැරීම්
    • තට්ටු නිවාස ව්‍යාපෘතීන්
    • හෝටල්

බලපත්‍ර ලබාගැනීමෙන් නිදහස් කරගැනීමට ඉල්ලුම් කිරීම (රෙගුලාසියේ සඳහන් වන මාර්ගෝපදේශය කියවන්න)

  1. අදාල බලපත්‍ර නිදහස් කිරීම පිළිබඳ රෙගුලාසිය කියවීම
  2. ඉල්ලුම්පත පුරවා සියළුම ලියකිය්විලි සමඟ (රෙගුලාසියේ සඳහන් වන පරිදි ) ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට් අයොමු කිරීම
    1. අන්තර්ජාලය ඔස්සේ බලපත්‍ර නිදහස් කිරීමට පිවිසෙන්න
    2. (අදාල පෝරමය ලබාගන්න)
  3. ඉල්ලුම්පත්‍ර ගාස්තුව රු:00
  4. බලපත්‍ර නිදහස් කිරීමට කොමිෂම තීරනය කල පසු,
  5. මහජන විරෝදතා ලබා ගැනීමට පුවත පත් දැන්වීමක් හරහා ප්‍රසිද්ධ කිරීම
  6. විරොධතා ඇතිනම් විමර්ෂනය කිරීම
  7. බලපත්‍ර නිදහස් කිරීම ගැසට් කිරීම

නිදහස් කල බලපත්‍ර ලාභීන්

බලපත්‍ර ලාභීන් විසින් කොමිෂමට සැපයිය යුතු තොරතුරු

බලපත්‍ර ලාභීන් විසින් සැපයිය යුතු තොරතුරු ——රෙගුලාසියෙ සඳහන්ව ඇත. (රෙගුලාසියට පිවිසෙන්න )

මෙම තොරතුරු කොමිෂමට සැපයීම සඳහා (LISS) අන්තර්ජාලය ඔස්සේ තොරතුරු ලබාදීමට මෙම පද්ධතිය ස්ථාපිත කර ඇත.