ප්‍රගාමි තොරතුරු
තාවට වැදගත් වන සියළු තොරතුරු ජනතාවට ලබා ගත හැකි පහසු මාධ්‍යයන්ගෙන් ජනතාවට ලබා දීමට රාජ්‍ය  ආයතන වලට වගකීමක් තිබිය යුතුය
තාවට වැදගත් වන සියළු තොරතුරු ජනතාවට ලබා ගත හැකි පහසු මාධ්‍යයන්ගෙන් ජනතාවට ලබා දීමට රාජ්‍ය  ආයතන වලට වගකීමක් තිබිය යුතුය

ජනතාවට වැදගත් වන සියළු තොරතුරු ජනතාවට ලබා ගත හැකි පහසු මාධ්‍යයන්ගෙන් ජනතාවට ලබා දීමට රාජ්‍ය  ආයතන වලට වගකීමක් තිබිය යුතුය. ජනතාවට බහුලව ලබා ගත හැකි මාධ්‍යයන්ගෙන් මෙන්ම ජනතාවට තේරුම් යන ලෙස සරල ලෙස එම තොරතුරු ලබා දීම රජයේ වගකීමකි.