පැමිණිලි
විදුලිබල සැපයුමට අදාළ පැමිණිල්ල පළමුව ඔබේ සේවා සපයන ආයතනයට ඉදිරිපත් කරන්න. එය විසදීම සඳහා ඔබගේ සේවා සපයන ආයතනය පියවර ගනු ඇත. විදුලි බල සේවාවට අදාළ පැමිණිල්ලක් සේවා සපයන ආයතනයට ඉදිරිපත් නොකර ඝෘජුවම කොමිෂන් සභාව වෙත ඉදිරිපත් නොකළ යුතුය.
පැමිණිලි නිරාකරන ක්‍රියාපටිපාටිය

විදුලිබල සැපයුමට අදාළ පැමිණිල්ල  පළමුව ඔබේ සේවා සපයන ආයතනයට ඉදිරිපත් කරන්න. එය විසදීම සඳහා ඔබගේ සේවා සපයන ආයතනය පියවර ගනු ඇත. විදුලි බල සේවාවට අදාළ පැමිණිල්ලක් සේවා සපයන ආයතනයට ඉදිරිපත් නොකර ඝෘජුවම කොමිෂන් සභාව වෙත ඉදිරිපත් නොකළ යුතුය.

පැමිණිල්ලක් යනු කුමක්ද?

පැමිණිල්ලක් යනු සේවා දායකයා විසින් සේවාව පැහැර හැරීම නිසා හෝ සැපයූ සේවාව අපෘතිමත් වීම නිසා ගැටළුව නිරාකරනය කර ගැනීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ඉදිරිපත් කරන ගැටළුවකි

ආරවුලක් යනු කුමක්ද?

ආරවුලක් යනු දෙන ලැබූ සේවාව පිළිබඳ පාරිභෝගිකයා සහ සේවා සපයන ආයතනය අතර ඇති එකඟතාව බිදවැටීම හේතුවෙන් ඇති කරගන්නාවූ ගැටුමකි