මහජන උපදේශනය – නියාමන වෙනස්කම් පිළිබද අදහස් හා යෝජනා ලබාගැනීම

වහල මත ස්ථාපිත සුර්යබල පද්ධති වල විදුලි ජනනය වැඩිදියුණු කිරීම සදහා කල යුතු නියාමන වෙනස්කම් පිළිබද අදහස් හා යෝජනා ලබාගැනීම සදහා අඩු වෝල්ටීයතා බෙදාහැරීම් පද්ධතියේ අධි වෝල්ටීයතාව ඉහල යාම හේතුවෙන් අපවර්තක (Inverter) ක්‍රියා විරහිත වීමේ (tripping) ගැටළුව විසදීම මගින් සුර්ය බල පද්ධතිවල විදුලිය ජනනය වැඩිදියුණු කිරීම මෙම වෙනස්කම් වල අරමුණ වේ.
Event Date: 17 Apr 2024 - 17 May 2024