සභාපති සදහා කුලී පදනම මත වාහනයක් සැපයීම
සභාපති සදහා කුලී පදනම මත වාහනයක් සැපයීම

සභාපති සදහා කුලී මත වාහනයක් සැපයීමට සුදුසුකම් ලත් සැපයුම් කරුවන්ගෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංසු කැදවා සිටී. මෙම සේවාව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත සැපයිය යුතු වේ.

වසරක කාලයක් සදහා ලංසු කැදවනු ලැබේ.

වැඩිදුර තොරතුරු අවම අවශ්‍යතා, වෙනත් තොරතුරු සහ කොන්දේසි  www.pucsl.gov.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය

සම්පුර්ණ කර මුද්‍රා තබන ලද ලංසු ලියකියවිලි 2026 ජුනි 25 වැනි දින පස්වරු 2.30ට පෙර පහත ලිපිනයට තැපෑලෙන් හෝ අතින් බාර දිය හැකිය ලිපි කවරයෙහි ඉහල වම් කෙලවරෙහි “කුලී පදනම මත සභාපති සදහා වාහනයක් ප්‍රසම්පාදනය” යනුවෙන් සදහන් කල යුතුය.

වැඩිදුර තොරතුරු සදහා මානව සම්පත් හා පරිපාලන අධ්‍යක්ෂ(වැඩබලන) අමතන්න. 077 012 6246 /011 2392607/8

සභාපති

ප්‍රසම්පාදන කමිටුව

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

6 වන මහල. ලංකා බැංකු වෙළද කුළුන‍

අංක 28, සාන්ත මයිකල් පාර

කොළඹ 3