
2009 අංක 20 දරණ ශ්‍රී ලංකා විදුලිබල පනතේ 30 (2) (ඇ) ප්‍රකාරව ලංකා විදුලි බල මණ්ඩලය හා ලංකා විදුලි පුද්ගලික සමාගම විසින් අයකරනු ලබන සංශෝධිත ගාස්තු ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් විසින් මෙයින් නිවේදනය කර සිටී. සංශෝධිත විදුලි අයක්‍රමය 2022 අගෝස්තු 10 වැනිදා සිට බලාත්මකය.
අඩු වෝල්ටීයතා සිල්ලර සැපයුම් සදහා විදුලි අයක්රමය
කොන්ත්‍රාත් ඉල්ලුම දහසු වෝල්ත 42ට සමාන හෝ අඩු සහ නාමික වෝල්ත 400/230 යටතේ මනුකරණය කරනු ලබන සහ බෙදාහරිනු ලබන සෑම තනි ස්ථානයකට ලබා දී ඇති සැපයුම් සදහා පහත සදහන් ගාස්තු අයකරනු ලැබේ.
අඩු වෝල්ටීයතා තොග සැපයුම් සදහා අයක්රමය
කොන්ත්‍රාත් ඉල්ලුම දහසු වෝල්ත 42ට වැඩි සහ නාමික වෝල්ත 400/230 යටතේ මනුකරණය කරනු ලබන සහ බෙදාහරිනු ලබන සෑම තනි ස්ථානයකට ලබා දී ඇති සැපයුම් සදහා පහත සදහන් ගාස්තු අයකරනු ලැබේ. කර්මාන්ත (I-2), හෝටල් (H-2), රාජ්‍ය ආයතන (GV-2) සහ පොදු කාර්ය (GP-2) යන සියලු කාණ්ඩ සදහා මෙම අයක්‍රමය අදාල වේ.
මධ්‍යම වොල්ටීයතා තොග සැපයුම් සදහා විදුලි අයක්රමය
කොන්ත්‍රාත් ඉල්ලුම දහසු වෝල්ත 42ට වැඩි සහ නාමික වෝල්ත 400/230 යටතේ මනුකරණය කරනු ලබන සහ බෙදාහරිනු ලබන සෑම තනි ස්ථානයකට ලබා දී ඇති සැපයුම් සදහා පහත සදහන් ගාස්තු අයකරනු ලැබේ. කර්මාන්ත (I-2), හෝටල් (H-2), රාජ්‍ය ආයතන (GV-2) සහ පොදු කාර්ය (GP-2) යන සියලු කාණ්ඩ සදහා මෙම අයක්‍රමය අදාල වේ.
අනෙකුත් තීරණ
විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ තීරණය [ලෙඛනය භාගත කරගන්න]
ලංකා විදුලිබල මණ්ඩලය වෙත යවනු ලැබූ ලිපිය
කොමිෂන් සභාවේ නියමය පරිදි
ජනක රත්නායක
සභාපති