විදුලිය බෙදාහැරීමේ සේවාවන් සදහා නිදහස් බලපත්‍රලාභින්ට අදාල නියාමන රාමුව සමාලෝචනය හා ප්‍රතිසුත්‍රකරණය සදහා උපදේශක සේවා
විදුලිය බෙදාහැරීමේ සේවාවන් සදහා නිදහස් බලපත්‍රලාභින්ට අදාල නියාමන රාමුව සමාලෝචනය හා ප්‍රතිසුත්‍රකරණය සදහා උපදේශක සේවා

අභිලාෂය ප්‍රකාශ කිරීම සදහා ආරාධනය

විදුලිය බෙදාහැරීමේ සේවාවන් සදහා නිදහස් බලපත්‍රලාභින්ට අදාල නියාමන රාමුව සමාලෝචනය හා ප්‍රතිසුත්‍රකරණය සදහා උපදේශක සේවා අභිලාෂය ප්‍රකාශ කිරීම සදහා ආරාධනය (EOI) ඉදිරිපත් කරන ලෙස සුදුසුකම් ලත් පාර්ශ්වයන්ට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ආරාධනා කර සිටී.

අභිලාෂය ඉදිරිපත් කිරීමට අදාල වන  ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ වෙබ් අඩවියට (www.pucsl.gov.lk) පිවිස ලබා ගත හැකිය.

2021.10.22 වන දින පස්වරු 4ට පෙර අභිලාෂ ඉදිරිපත් කළ යුතු වේ. 

මාර්ගෝපදේශ

ඇමුණුම 01

ඇමුණුම 02

ඇමුණුම 03

ඇමුණුම 04

 

 

සභාපති – ප්‍රසම්පාදන කමිටුව

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව,

6 වන මහළ, ලංකා බැංකු වෙළඳ කුළුණ,

28, ශාන්ත මයිකල් පාර, කොළඹ – 03

ශ්‍රී ලංකා

දුරකතන :: (011) 2392608/7

ෆැක්ස් : (011) 2392641

ඊමේල්: licensing@pucsl.gov.lk