විදුලිබල කාර්යක්ශමතාව ඉහල නැන්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ කාර්යයන් 2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත මඟින් දක්වා ඇත.

විදුලිබල කාර්යක්ශමතාව ඉහල නැන්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ කාර්යයන් 2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත මඟින් දක්වා ඇත.
විදුලිබල කාර්යක්ශමතාව ඉහල නැන්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ කර්යය 2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත මඟින් දක්වා ඇත.
විදුලිබල කාර්යක්ෂමතාව ඉහල නැංවීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිත කොමිෂන් සභාව
යන අංශ 4ම පියවර ගනු ලබයි.
විදුලි බල උත්පාදනය
තාප විදුලි බලාගාරයන්හි විදුලි බලශක්ති කාර්යක්ශමතාව ඉහල නැන්වීම
තාප විදුලි බලාගාරයන්හි විදුලි බලශක්ති කාර්යක්ශමතාව ඉහල නැන්වීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනු ලබයි. මෙහිදී තාපවිදුලි බලාගාරයේ බලශක්ති විගනන වාර්තාවක් බලප්ත්‍ර ලාභියා විසින් ඉදිරිපත් කළ යුතු අතර එම විගනනයේ ප්‍රතිඵල අනුව කාර්යක්ශමතාව ඉහල දැමිය හැකි ක්ශේත්‍ර හඳුනාගෙන කාර්යක්ශමතාව ඉහල නැන්වීමට නිර්දේශ ශ්‍රී ලංකා මහජන උපයෝගිත කොමිෂන් සභාව මඟින් ලබා දෙනු ඇති.
විදුලිබල භාවිතය
විදුලි බල පාරිභෝගිකයන් ප්‍රධාන වශයෙන් වර්ග 3කි
කර්මාන්ත
විවිධ කර්මාන්තවල විදුලි භාවිතයේ කාර්යක්ශමතාව ඉහල නැන්වීම සඳහා කර්මාන්ත කරුවන් දැනුවත් කිරීමේ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක් වේ.
වාණිජ්‍ය
වාණිජමය ආයතනයන්හි බලශක්ති කාර්යක්ශමතාව කෙරෙහි වැඩිම බලපෑමක් ඇති කරන්නේ වායු සමීකරන පද්ධතියයි.
කාර්යාල පර්ශ්‍රය තුල කාර්යක්ශමව විදුලිය් භාවිතා ක්ලහැකි ආකාර
ගෘහස්ථ
නිවසතුල විදුලි කාර්යක්ශමතාව ඉහල නැන්වීමට සහ විදුලි ඉතිරි කිරීම කෙරෙහි වැඩි බල පෑමක් එල්ල කරන්නේ ඔබ මිලදීගන්නා විදුලි උපකරණයි. මෙහිදී විදුලිය කාර්යක්ශමව භාවිතා කිරීම හා ඉතිරිය පිළිබඳව දැනුවත් කිරීමේ ක්‍රියා මාර්ග ශ්‍රී ලංකා මහජන උපයෝගිත කොමිෂන් සභාව විසින් විවිධ මාර්ග ඔස්සේ සිඳුකරනු ලබයි.
නිවසට නව විදුලි උපකරණ මිලදී ගැනීමේදී සැලකිලිමත විය යුතු කරුනු