පැමිණිලි
විදුලිබල සැපයුමට අදාළ පැමිණිල්ල පළමුව ඔබේ සේවා සපයන ආයතනයට ඉදිරිපත් කරන්න. එය විසදීම සඳහා ඔබගේ සේවා සපයන ආයතනය පියවර ගනු ඇත. විදුලි බල සේවාවට අදාළ පැමිණිල්ලක් සේවා සපයන ආයතනයට ඉදිරිපත් නොකර ඝෘජුවම කොමිෂන් සභාව වෙත ඉදිරිපත් නොකළ යුතුය.
