නියාමන උපකරන

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට විවිධ අයුරින් බල පවත්වන රාජ්‍ය ප්‍රතිපත්ති අන පනත් සහ මහජන කොමිෂම විසින් නිමකල විවිධ නියාමන උපකරන (රෙගුලාසි, මාර්ගෝපදේශ සහ රීති ) මෙම ස්ථානයෙන් පරිශීලනය කළ හැක

 

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නියාමන කාර්යය ඉටුකිරීම සඳහා පාදක කරගන්නා සහ එමගින් හදුන්වාදෙනු ලබන විවිධ නියාමන උපකරන මෙහි දක්වා ඇත.

2018-2037 දිගුකාලීන විදුලි ජනන සැළැස්ම පිලිබඳ කොමිෂන් සභාවේ තීරණය- ජූලි -2017
2017

ලංකා විදුලිබල  මණ්ඩලය විසින් ඉදිරිපත්කරනලද 2018-2037 දිගුකාලින විදුලි ජනන සැළැස්ම පිලිබඳ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව 2017 ජූලි මාසයේදී දෙනලද තීරණය. 

බාගත කරන්නතවත් තොරතුරු
සාම්ප්‍රදායික නොවන පුනර්ජනනීය විදුලිබලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේ ගාස්තු තීරණය කිරීමේ ක්‍රමවේදය

බාගත කරන්නතවත් තොරතුරු
කුශලතා ඇණවුම් මත පදනම් වු බෙදාහැරීම් ක්‍රමවේදය
2011

බාගත කරන්නතවත් තොරතුරු
පාරිභෝගිකයා වෙනස් කිරීම පිලිබඳ මාර්ගෝපදේශය
2018

බාගත කරන්නතවත් තොරතුරු
අයක්‍රමය හඳුනාගනීම පිලිබඳ මාර්ගෝපදේශය
2018

බාගත කරන්නතවත් තොරතුරු
ආරක්‍ෂිත තැන්පතු සඳහා පොලි ගෙවීම පිලිබඳ මාර්ගෝපදේශය
2018

බාගත කරන්නතවත් තොරතුරු
විදුලි බිල්පත් ගෙවීම පිලිබඳ මාර්ගෝපදේශය
2017

බාගත කරන්නතවත් තොරතුරු
විදුලි සැපයුම විසන්ධි කිරීම හා සන්ධි කිරීම පිලිබඳ මාර්ගෝපදේශය
2017

බාගත කරන්නතවත් තොරතුරු
පාරිභෝගික අධිකාරි ගැසට් පත්‍රය – විදුලි කෙවෙනි සහ පේනු ප්‍රමිතිකරණය
2018

2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 12(2* වගන්තිය මගින් පැවරී ඇති බලතල ප‍්‍රකාර, ක‍්‍රියාත්මක වෝල්ටීයතාවය වෝල්ට් 250ට […]

බාගත කරන්නතවත් තොරතුරු
ආනයන හා අපනයන පාලන (ප‍්‍රමිති කරන හා තත්ත්ව පාලන) නියෝග
2017

2017 අගෝස්තු 15 දිනැති අංක 2032/10 දරන ගැසට් පත්‍රයේ නියෝග මත සංශෝධිත 

බාගත කරන්නතවත් තොරතුරු