නියාමන උපකරන

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට විවිධ අයුරින් බල පවත්වන රාජ්‍ය ප්‍රතිපත්ති අන පනත් සහ මහජන කොමිෂම විසින් නිමකල විවිධ නියාමන උපකරන (රෙගුලාසි, මාර්ගෝපදේශ සහ රීති ) මෙම ස්ථානයෙන් පරිශීලනය කළ හැක

 

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නියාමන කාර්යය ඉටුකිරීම සඳහා පාදක කරගන්නා සහ එමගින් හදුන්වාදෙනු ලබන විවිධ නියාමන උපකරන මෙහි දක්වා ඇත.

දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් සඳහා ශ්‍රී ලංකාවේ බලශක්ති අංශයේ සංවර්ධන සැලැස්ම 2015-2025
2015

ශ්‍රී ලාංකීය ජනතාවට දැරියහැකි, ගුනාතමකබැවින් ඉහල, අඛණ්ඩ සහ පුනර්ජනනීය  බලශක්ති සේවයක් සැපයීම වෙනුවෙන් 2015 දී හදුන්වාදුන් 2015-2025 දක්වා දශකයකය කාලය […]

බාගත කරන්නතවත් තොරතුරු
විදුලිබල කර්මාන්තය පොදු ප්‍රතිපත්ති මාර්ගෝපදේශය
2009

බාගත කරන්නතවත් තොරතුරු
ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සහ ක්‍රමෝපායන්
2008

විදුලිබල කර්මාන්තය පිලිබඳ ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සහ ක්‍රමෝපායන් 2008 වසරේ ජුනි මාසයේදී ගැසට් පත්රකින් ප්‍රසිද්ධ කරන ලද ප්‍රතිපත්ති මාලාව.

බාගත කරන්නතවත් තොරතුරු
2018-2037 දිගුකාලීන විදුලි ජනන සැළැස්ම පිලිබඳ කොමිෂන් සභාවේ තීරණය-ජුනි -2018
2018

ලංකා විදුලිබල  මණ්ඩලය විසින් ඉදිරිපත්කරනලද 2018-2037 දිගුකාලින විදුලි ජනන සැළැස්ම පිලිබඳ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ තීරණය. 

බාගත කරන්නතවත් තොරතුරු
2018-2037 දිගුකාලීන විදුලි ජනන සැළැස්ම පිලිබඳ කොමිෂන් සභාවේ තීරණය- ජූලි -2017
2017

ලංකා විදුලිබල  මණ්ඩලය විසින් ඉදිරිපත්කරනලද 2018-2037 දිගුකාලින විදුලි ජනන සැළැස්ම පිලිබඳ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව 2017 ජූලි මාසයේදී දෙනලද තීරණය. 

බාගත කරන්නතවත් තොරතුරු
සාම්ප්‍රදායික නොවන පුනර්ජනනීය විදුලිබලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේ ගාස්තු තීරණය කිරීමේ ක්‍රමවේදය

බාගත කරන්නතවත් තොරතුරු
කුශලතා ඇණවුම් මත පදනම් වු බෙදාහැරීම් ක්‍රමවේදය
2011

බාගත කරන්නතවත් තොරතුරු
පාරිභෝගිකයා වෙනස් කිරීම පිලිබඳ මාර්ගෝපදේශය
2018

බාගත කරන්නතවත් තොරතුරු
අයක්‍රමය හඳුනාගනීම පිලිබඳ මාර්ගෝපදේශය
2018

බාගත කරන්නතවත් තොරතුරු
ආරක්‍ෂිත තැන්පතු සඳහා පොලි ගෙවීම පිලිබඳ මාර්ගෝපදේශය
2018

බාගත කරන්නතවත් තොරතුරු