නියාමන උපකරන

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට විවිධ අයුරින් බල පවත්වන රාජ්‍ය ප්‍රතිපත්ති අන පනත් සහ මහජන කොමිෂම විසින් නිමකල විවිධ නියාමන උපකරන (රෙගුලාසි, මාර්ගෝපදේශ සහ රීති ) මෙම ස්ථානයෙන් පරිශීලනය කළ හැක

 

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නියාමන කාර්යය ඉටුකිරීම සඳහා පාදක කරගන්නා සහ එමගින් හදුන්වාදෙනු ලබන විවිධ නියාමන උපකරන මෙහි දක්වා ඇත.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත

බහුවිධ නියාමන ආයතනය ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ස්ථාපිත කිරීම සඳහා වර්ෂ 2002 පාර්ලිමේන්තුව මගින් සම්මත කරන ලද […]

බාගත කරන්නතවත් තොරතුරු
2009 අංක 20 දරණ ශ්‍රී ලංකා විදුලිබල පනත
2009

විදුලිබල කර්මාන්තයේ නියාමන බලතල ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් පවරන ප්‍රකාර විදුලිබල පනත 

බාගත කරන්නතවත් තොරතුරු
2013 අංක 31 දරන ශ‍්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත

2009 අංක 20 දරන විදුලිබල පනතට එක් කරනු ලැබූ සංශෝදන

බාගත කරන්නතවත් තොරතුරු
2022 අංක 16 දරන ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත
2022

2022 අංක 16 දරන ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත

බාගත කරන්නතවත් තොරතුරු
2002 අංක 33 දරන ඛණිජ තෙල් නිෂ්පාදන පනත (විශේෂ ප්‍රතිපාදන )
2002

බාගත කරන්නතවත් තොරතුරු
1974 අංක 2 දරණ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩල පනත
1974

විදුලිබල සහ මහාමාර්ග අමාත්‍යාංශය යටතේ වෙනම දෙපාර්තමේන්තුවක් ලෙස ක්‍රියාත්මක වූ ජාතික ජලසම්පාදන හා ජලාපවහන දෙපාර්තමේන්තුව , 1974 ජනවාරි මස පාර්ලිමේන්තු පනතක් මගින් ජාතික […]

බාගත කරන්නතවත් තොරතුරු
1961 අංක 28 දරන ඛනිජ තෙල් සංස්ථා පනත
1961

බාගත කරන්නතවත් තොරතුරු
1992 අංක 13 දරන ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධිත) පනත
1992

1992 අංක 13 දරන ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධිත) පනත

බාගත කරන්නතවත් තොරතුරු
1974 අංක 2 දරන ජල මණ්ඩල පනත
1972

බාගත කරන්නතවත් තොරතුරු
විදුලි උත්පාදනය සඳහා බලශක්ති ප්‍රභව සම්මිශ්‍රණය පිලිබඳ අමාත්‍ය මණ්ඩල තීරණය-24-04-2018
2018

විදුලි උත්පාදනය සඳහා බලශක්ති ප්‍රභව සම්මිශ්‍රණය පිලිබඳ අමාත්‍ය මණ්ඩල තීරණය-24-04-2018

බාගත කරන්නතවත් තොරතුරු