බලපත්‍ර අයදුම් කිරීම

අදාළ අයදුම් පත්‍රය පුරවා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත යොමුකරන්න.
ලබාදුන් අයදුම්පත සමඟ සබැදි අත්‍යාවශ්‍ය ලියකියවිලි සහ අදාළ අනුමතින් නිවැරදිව සපයා ඇතිනම් අයදුම්පත්‍රය ලබාදීම සදහා කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීම.
අයදුම්පතට අදාළ කොමිෂන් අනුමැතිය ලබුනවිට, විරෝධතාවක් දක්වන පාර්ශව වෙත විරෝධතා ඉදිරිපත් කිරීමට අවස්තාව සලසා දෙමින්, පුවත්පත් දැන්වීමක් භාෂා ත්‍රිත්වයෙන් ඉදිරිපත් කිරීම. විරෝධතා දැක්වීම සඳහා දින 30ක කාලයක් ලබාදෙනු ලැබේ.
විරෝධතාවක් මතුවුවහොත්, විරෝධතා සලකා බලනු ලාබේ.
විරෝධතාවක් මතු නොවුනහොත් ඉල්ලුම්පත පිලිබඳ සවිස්තර විදුලිබල, පුනර්ජනිය බලශක්ති අමාත්‍යංශයට අනුමැතිය සඳහා ඉදිරිපත් කරනු ලැබේ.
අමාත්‍යාශ අනුමතිත ලැබුණු පසු අදාළ බලපත්‍රය නිකුත්කරනු ලැබේ.