Vacancy Announcement – Driver

සැහැල්ලු වාහන රියදුරු (කොන්ත්‍රාත් පදනම මත)
රියදුරු තනතුර (කොන්ත්‍රාත් තනතුර) සඳහා ශ්‍රී ලාංකීය පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
පුරප්පාඩු සංඛ්‍යාව –01
අවශ්‍ය සුදුසුකම් හා පළපුරුද්ද
සම්පුර්ණ ජීවදත්ත සහිත අයදුම්පත් අදාළ සහතික වල පිටපත් සමග 20.06.2025 වෙනි දින හෝ ඊට පෙර ලැබෙන පරිදි පහත සඳහන් ලිපිනය වෙත ලියාපදිංචි තැපෑල මගින් ඉදිරිපත් කල යුතුය.අයදුම්පත් බහා එවනු ලබන කවරයේ වම්පස ඉහළ කෙළවරේ “රියදුරු තනතුර” ලෙස සදහන් කළ යුතුය.
ලිපිනය
අධ්‍යක්ෂ (මානව සම්පත් හා පරිපාලන)
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව
6 වන මහළ, ලංකා බැංකු වෙළඳ කුළුණ,
28, ශාන්ත මයිකල් පාර,
කොළඹ – 03.
විද්‍යුත් තැපෑල:careers@pucsl.gov.lk
සභාපති
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව
දුරකතනය: 011-2392608/7
වෙබ්අඩවිය: www.pucsl.gov.lk
05.06.2025