Stakeholder Comments and Observations on the Revised Standard Power Purchase Agreement (SPPA)
Stakeholder Comments and Observations on the Revised Standard Power Purchase Agreement (SPPA)

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (කොමිෂන් සභාවේ) අනුමැතිය සඳහා ජාතික පද්ධති මෙහෙයුම් (පුද්ගලික) සමාගම (NSO) විසින් ඉදිරිපත් කරන ලද, සංශෝධිත සම්මත විදුලි බලය මිලදී ගැනීමේ ගිවිසුම (Standard Power Purchase Agreement) සම්බන්ධයෙන් පාර්ශ්වකරුවන්ගේ අදහස් සහ නිරීක්ෂණ මෙයින් ඉල්ලා සිටිනු ලැබේ. NSO විසින් ඉදිරිපත් කරන ලද එම සම්මත විදුලි බලය මිලදී ගැනීමේ ගිවිසුම සම්බන්ධයෙන් පාර්ශ්වකරුවන්ගෙන් ලැබෙන ලිඛිත අදහස් සහ යෝජනා 2026 සැප්තැම්බර් 29 වන දින දක්වා භාරගනු ලැබේ.

Attachment [Click Here]

 

Address: Public Utilities Commission of Sri Lanka, No. 28, 6th floor, Boc Merchant Tower, St. Michael’s Road, Colombo 03
Sri-Lanka
Telephone: + 94-112392607/8
Facsimile: +94-112392641
E-mail: eer@pucsl.gov.lk