අභිලාශය ප‍්‍රකාශ කිරීම
අභිලාශය ප‍්‍රකාශ කිරීම

වැටුප් සමීක්ෂණයක්ල වැටුප් ව්‍යුහය සහ අනෙකුත් මානව සම්පත් පටිපාටි පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමට උපදේශක සේවා ප‍්‍රසම්පාදනය කිරීම

වැටුප් සමීක්ෂණයක්ල වැටුප් ව්‍යුහය සහ අනෙකුත් මානව සම්පත් පටිපාටි පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමට උපදේශක සේවා ලබාදීම සදහා සුදුසුකම් ලත් පාර්ශවයන්ට සිය අභිලාශය ප‍්‍රකාශ කරන ලෙස​ ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ආරාධනා කර සිටී.

අභිලාශය ප‍්‍රකාශ කිරීම පිළිබඳ මාර්ගෝපදේශ කොමිෂන් සභාවේ www.pucsl.gov.lk වෙබ් අඩවිය වෙතින් ලබා ගත හැක.

අභිලාශ ප‍්‍රකාශ කිරීම් 2024 ජනවාරි 29 දින පස්වරු 2.30 ට පෙර පහත ලිපිනයට එවිය හැකිය​ග

 

සභාපති

දෙපාර්තමේන්තු උපදේශක ප‍්‍රසම්පාදන කමිටුව

ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

6 වන මහළ, ලංකා බැංකුු වෙළඳ කුළුණ,

අංක 28, ශාන්ත මයිකල් පාර,

කොළඹ 03.

දුරකථන: 011-2392607රැ8 ෆැක්ස්: 011-2392641

 

විද්‍යුත් තැපෑල: procurement@pucsl.gov.lk 

වෙබ් අඩවිය: www. pucsl.gov.lk 

 

 

07/01/2023