අභිලාෂය ප්‍රකාශ කිරීම සදහා ඉල්ලීම
අභිලාෂය ප්‍රකාශ කිරීම සදහා ඉල්ලීම

මාර්ග හා පොදු ස්ථාන වල ආලෝකකරණය සැළසුම් කිරීම, ස්ථාපනය, මෙහෙයවීම සහ නඩත්තුව සදහා ප්‍රමිති සකස්කිරීම සදහා උපදේශන සේවා

අභිලාෂය ප්‍රකාශ කිරීම ලබාගන්න 

මාර්ග හා පොදු ස්ථාන වල ආලෝකකරණය සැළසුම් කිරීම, ස්ථාපනය, මෙහෙයවීම සහ නඩත්තුව සදහා ප්‍රමිති සකස්කිරීම සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට සහාය වීමට සුදුසුකම් ලත් පාර්ශ්වයන්ගෙන් අභිලාෂය ප්‍රකාශ කරන ලෙසට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ආරාධනා කර සිටී. අභිලාෂ ප්‍රකාශකිරීමට අදාල මාර්ගෝපදේශ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ වෙබ් අඩවියට (www.pucsl.gov.lk)  පිවිස ලබාගත හැකි ය.

2019 අගෝස්තු 16 වන දින පස්වරු 4ට පෙර අභිලාෂ ප්‍රකාශකිරීම් ඉදිරිපත් කළ යුතු වේ.

සභාපති

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

අංක 28, සාන්ත මයිකල් පාර

කොළඹ 3

දුරකතන: + 94-112392607/8

ෆැක්ස්: +94-112392641

ඊමේල්: licensing@pucsl.gov.lk