2021 දෙසැම්බර් 03 වන දින සම්පේ‍්‍රශණ බලපත‍්‍රලාභියාගේ (ලංකා විදුලිබල මණ්ඩලය* ජාලය තුල සිදුවු දිප ව්‍යාප්ත විදුලිය බිදවැටීම පිළිබද ප‍්‍රසිද්ධ විභාගය
2021 දෙසැම්බර් 03 වන දින සම්පේ‍්‍රශණ බලපත‍්‍රලාභියාගේ (ලංකා විදුලිබල මණ්ඩලය* ජාලය තුල සිදුවු දිප ව්‍යාප්ත විදුලිය බිදවැටීම පිළිබද ප‍්‍රසිද්ධ විභාගය

(2002 අංක 35 දරන ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 18 වන වගන්නිය යටතේ පලකරනු ලබන දැන්වීම

2021 දෙසැම්බර් 03 වන දින සම්පේ‍්‍රශණ බලපත‍්‍රලාභියාගේ (ලංකා විදුලිබල මණ්ඩලය ජාලය තුල සිදුවු දිප ව්‍යාප්ත විදුලිය බිදවැටීම පිළිබද ප‍්‍රසිද්ධ විභාගය

ඉහත සදහන් ප‍්‍රසිද්ධ සාක්ෂි විභාගය සම්බන්ධයෙන් 2022 ජනවාරි 11 වන පල කල පුවත්පත් දැන්වීම හා බැදේ  2021 දෙසැම්බර් 03 වන දින සම්පේ‍්‍රශණ බලපත‍්‍රලාභියොග් ජාලය තුල දිවයිනනටම බලපාන පරිදි සිදුවු විදුලිය බිදවැටීම පිළිබද විමර්ශනය කිරීම සදහා ප‍්‍රසිද්ධ සාක්ෂි විභාගය පහත සදහන් දිනයේදී හා ස්ථානයේ දී පැවත්වීමට ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර ඇති බව මෙයින් නිවේදනය කරනු ලැබේ 

දිනය – 2022 මාර්තු 3 (පෙරවරු 9.30 සිට පස්වරු 5 දක්වා)

ස්ථානය- බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාව (BMICH)      

බෞද්ධාලෝක මාවත,

කොළඹ 7

වැඩිදුර තොරතුරු සදහා දුරකතන අංක 0776618031 හෝ 0112392606-8 ඔස්සේ ජානකී  විතානගම මහත්මිය අමතන්න

කොමිෂන් සභාවේ අණ පරිදි

ජනක රත්නායක සභාපති

ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

6 වන මහල, ලංකා බැංකු වෙළද කුළුණ අංක 28, සාන්ත මයිකල් පාර,

කොළඹ 3

ෆැක්ස්:011 2292641

ඊමේල් :consultation@pucsl.gov.lk

 

2022 පෙබරවාරි 09