පාරිභෝගික උපදේශන කමිටු සාමාජික තනතුර (සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත)
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභව මෙරට විදුලිබල කර්මාන්තයේ ආර්ථික, තාක්ෂණික හා ආරක්ෂණ නියාමන ආයතනය වන අතර ජල සැපයුම් සේවා සහ ඛණිජ තෙල් යන කර්මාන්ත සදහා නම්කල නියාමන ආයතනය වේ. නියාමනය වන කර්මන්ත වල පාරිභෝගික අයිතිය ආරක්ෂා කිරීම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙහි ප්‍රමුඛ කාර්යභාරයකි. නිසි ප්‍රමිතීන් සකස්කිරීම, පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂාවීම පිළිබද අධීක්ෂණය සහ පාරිභෝගිකයින් දැනුවත්කිරීම සම්බන්ධයෙන් කොමිෂන් සභාවට උපදෙස් ලබාදීම සදහා පාරිභෝගික උපදේශන කමිටුවක් පිහිටුවා ඇත.
පාරිභෝගික උපදේශන කමිටුවේ සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත නියෝජනය සදහා පළාත සදහා එම පළාතේ ස්ථිර සමාජිකත්වය දරන පාරිභෝගික අයිතිවාසිකම් පිළිබද උනන්දුවක් දක්වන පුරවැසියන්ගෙන් අයදුම්පත් කැදවනු ලැබේ.
අයදුම්කරුවන් පහත සදහන් සුදුසුකම් සපුරාලිය යුතුයි
අයදුම්පත සමග ඉදිරිපත්කළ යුතු අනෙකුත් ලියකියවිලි
අයදුම්පත එවන ලිපි කවරයේ වම්පස ඉහල කොටසේ හෝ ඊමේල් පණිවිඩයේ විෂය තීරයෙහි අයදුම්කරන තනතුර සදහන් කල යුතු ය.
අයදුම්පත් 2020.08.21 වන දින හෝ එදිනට පෙර එවිය යුතු වේ.
සභාපති
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව
6 වන මහළ, ලංකා බැංකු වෙළඳ කුළුණ,
28, ශාන්ත මයිකල් පාර,
කොළඹ – 03.
දුරකතනය: 011-2392607/8 ෆැක්ස්: 011-2392641
ඊමේල්: careers@pucsl.gov.lk වෙබ්අඩවිය: www.pucsl.gov.lk
2020-08-07