ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව
2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ 21(2) සහ (3) වගන්ති යටතේ සිදු කෙරෙන නිවේදනය
පාරිභෝගිකයන් වෙත විදුලිබල සම්පාදනයේ අඛණ්ඩත්වය වැඩි දියුණු කිරීම පිණිස 2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ 21(2) සහ (3) වගන්ති ප්‍රකාරව පහත සඳහන් අයදුම්කරුවන් වෙත විදුලිබලය උත්පාදනය කිරීම සඳහා බලපත්‍ර ප්රදානය කිරීමට අදහස් කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (කොමිෂන් සභාව) මෙයින් නිවේදනය කර සිටී.
| අයදුම්පත් අනු අංකය | අයදුම්කරු | බලාගාරයේ/ පහසුකමේ නම | ස්ථානය | ධාරිතාව (MW) | තාක්ෂණය |
| E/AL/N/26/37 | හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් | අම්පාර 2 (2023/006/C-165) 5MW සූර්ය බලශක්ති බලාගාරය | වලතපිටිය, සමන්තුරේ | 5 | සූර්යබල පී.වී |
| E/AL/N/26/38 | හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් | බෙලිඅත්ත 1 (2023/006/C-165) 5MW සූර්ය බලශක්ති බලාගාරය | බෙලිඅත්ත පාර, මුල්කිරිගල | 5 | සූර්යබල පී.වී |
| E/AL/N/26/39 | හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් | මාතර 2 (2023/006/C-165) 3MW සූර්ය බලශක්ති බලාගාරය | බෝදරකන්ද, උරුගමුව | 3 | සූර්යබල පී.වී |
| E/AL/N/26/40 | හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් | මහව 1 (2023/006/C-165) 5MW සූර්ය බලශක්ති බලාගාරය | මහව, කුරුණෑගල | 5 | සූර්යබල පී.වී |
| E/AL/N/26/41 | හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් | මහව 2 (2023/006/C-165) 5MW සූර්ය බලශක්ති බලාගාරය | කුඹුක්වැව, බළල්ල | 5 | සූර්යබල පී.වී |
| E/AL/N/26/42 | මුතුගල එනර්ජි (ප්‍රයිවට්) ලිමිටඩ් | මුතුගල සූර්ය බලශක්ති ව්‍යාපෘතිය | මුතුගල, දඹදෙණිය | 2 | සූර්යබල පී.වී |
| E/AL/N/26/43 | සෝලර් ෆෝර්ජ් සියඹලාණ්ඩුව (ප්‍රයිවට්) ලිමිටඩ් | මතුගම 1 (2023/006/C-165) 3MW සූර්ය බලශක්ති බලාගාරය | හේනේගම, පෙරගහහේන, මතුගම | 3 | සූර්යබල පී.වී |
| E/AL/N/26/44 | ඇක්වෙල් ග්‍රීන් එනර්ජි (ප්‍රයිවට්) ලිමිටඩ් | පන්නල 2MW සූර්ය පීවී ව්‍යාපෘතිය | හෙන්ඩියගල, පන්නල | 2 | සූර්යබල පී.වී |
| E/AL/N/26/45 | හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් | පන්නල 2 (2023/006/C-165) 5MW සූර්ය බලශක්ති බලාගාරය | ගෝනවිල, මැදිරිවිල | 5 | සූර්යබල පී.වී |
| E/AL/N/26/46 | හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් | පන්නල 1 (2023/006/C-165) 5MW සූර්ය බලශක්ති බලාගාරය | පන්නල, මාකඳුර | 5 | සූර්යබල පී.වී |
| E/AL/N/26/47 | හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් | ත්‍රිකුණාමලය 2 (2023/006/C-165) 5MW සූර්ය බලශක්ති බලාගාරය | ඉරක්කණ්ඩි, ත්‍රිකුණාමලය | 5 | සූර්යබල පී.වී |
| E/AL/N/26/48 | හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් | ත්‍රිකුණාමලය 1 (2023/006/C-165) 5MW සූර්ය බලශක්ති බලාගාරය | ඉරක්කණ්ඩි, ත්‍රිකුණාමලය | 5 | සූර්යබල පී.වී |
ඉහත යෝජනා සම්බන්ධයෙන් කිසියම් අදහස් දැක්වීමක් වෙතොත් මෙම නිවේදනයේ දින සිට දින විසි අටක් (28) තුළ කොමිෂන් සභාව වෙත ලිඛිතව ලබා දිය යුතුය.
අදහස් දැක්විම් එවීමේදී අයදුම්පත් අනු අංකය සඳහන් කිරීමට කටයුතු කරන ලෙස කාරුණිකව දන්වා සිටිමි.
| සභාපති
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව 6 වන මහළ, ලංකා බැංකු වෙළඳ කුළුණ, අංක 28, ශාන්ත මයිකල් පාර, කොළඹ 03. |
දුරකථන: 011-2392606-7
ෆැක්ස්: 011-2392641 විද්‍යුත් තැපෑල: licensing@pucsl.gov.lk වෙබ් අඩවිය: www.pucsl.gov.lk |
දිනය: 2026/11/09