විදුලි පාරිභෝගික පැමිණිලි විසඳීමේ ක්‍රියාවලිය පිළිබඳ සමීක්ෂණය සඳහා උපදේශන සේවා
විදුලි පාරිභෝගික පැමිණිලි විසඳීමේ ක්‍රියාවලිය පිළිබඳ සමීක්ෂණය සඳහා උපදේශන සේවා

යෝජනාවන් සඳහා ඉල්ලුම් කිරීම

 විදුලි පාරිභෝගික පැමිණිලි විසඳීමේ ක්‍රියාවලිය පිළිබඳ සමීක්ෂණය සඳහා උපදේශන සේවා

ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විදුලි පාරිභෝගික පැමිණිලි විසඳීමේ ක‍්‍රියාවලිය පිළිබඳ සමීක්ෂණයක් පැවැත්වීම සඳහා සුදුසුකම් ලත් උපදේශකයින්ගෙන් යෝජනා කැඳවනු ලැබේ. 

  • වැඩ විෂය පථය, යෝජනා ඉල්ලීම (RFP) සහ ප‍්‍රසම්පාදනය පිළිබඳ අනෙකුත් සවිස්තර තොරතුරු pucsl.gov.lk යන කොමිෂන් සභාවේ වෙබ් අඩවියෙන් බාගත කළ හැක.
  • ප‍්‍රසම්පාදන කමිටුවේ සභාපති වෙත යොමු කරන ලද යෝජනා ඉල්ලීමට (RFP) අනුව සකස් කරන ලද මුද්‍රා තැබූ ලංසු 2023 මාර්තු 03 වැනි දින පස්වරු 00 ට හෝ ඊට පෙර කොමිෂන් සභා කාර්යාලයේ තබා ඇති ටෙන්ඩර් බහාලූමේ තැන්පත් කළ යුතුය. උක්ත දිනයෙන් පසුව ඉදිරිපත් කරනු ලබන යෝජනා ප‍්‍රතික්ෂේප කරනු ඇත.
  • ඕනෑම යෝජනාවක් පිළිගැනීමේ හෝ ප‍්‍රතික්ෂේප කිරීමේ අයිතිය කොමිෂන් සභාව සතු වන අතර ප‍්‍රසම්පාදන කමිටුවේ තීරණය අවසාන තීරණය වේ.

 

2023 මාර්තු 03 වැනි දින ප.ව. 2.00 වන විට යෝජනා ඉදිරිපත් කළ යුතුය.

 

සභාපති

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

06 මහල, ලංකා බැංකු වෙළඳ කුළුණ, 28, ශාන්ත මයිකල් පාර, කොළඹ 03.

දුරකථන: + 94-112392607/8    ෆැක්ස්: +94-112392641

විද්‍යුත් තැපෑල: info@pucsl.gov.lk

 

                     

10.02.2023