ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) සඳහා වැටුප් ව්‍යුහය පිළිබඳව වෙළඳපල සමීක්ෂණයක් පැවැත්වීම සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා සුදුසුකම් ලත් උපදේශන ආයතනවලින් යෝජනා කැඳවනු ලැබේ.
‘යෝජනා කැඳවීමේ ලේඛනයට’ (RFP) අනුකූලව සකස් කරන ලද මුද්‍රා තැබූ ලංසු, 2026 අගෝස්තු 21 වන දින පස්වරු 2.00 ට හෝ ඊට පෙර කොමිෂන් සභාවේ කාර්යාලයේ තබා ඇති ටෙන්ඩර් පෙට්ටියට දැමිය යුතුය. ලංසු කැඳවීමට පෙර පැවැත්වෙන රැස්වීම 2026 අගෝස්තු 07 වන දින පස්වරු 2.00 ට PUCSL හි 17 වන මහලේදී පැවැත්වේ.
Pre-Bid Meeting Minutes: Click Here
සභාපති – දෙපාර්තමේන්තු උපදේශන ප්‍රසම්පාදන කමිටුව (CPCD)
මහජන උපයෝගිතා කොමිෂන් සභාව
06 වන මහල, ලංකා බැංකු වෙළඳ කුළුණ, 28, ශාන්ත මයිකල් පාර, කොළඹ 03.
ශ්‍රී ලංකාව
දුරකථන අංක: + 94-112392607/8
ෆැක්ස් අංක: +94-112392641
ඊමෙල් තැපෑල : procurement@pucsl.gov.lk