මිල ගණන් කැදවිම
මිල ගණන් කැදවිම

පහත සඳහන් භාණ්ඩ  විකිණීම සඳහා මිල ගණන් කැඳවනු ලැබේ.

 

අයිතම ඒකක
ජංගම දුරකථන 4
මුද්‍රණ යන්ත්‍ර 2
වායු සමීකරණ 2                   
UPS 4
කබඩ් 3                   
පුටු 2
මෙවලම් පෙට්ටිය 1
මේස 5
ස්විච රදවන රාක්ක (Switch rack) 1
3 com ස්විච 2
බුමුතුරුණු  

2020 ජූනි 29 වෙනිදා සිට ජුලි 17 දක්වා  (සතියේ දිනවල පෙරවරු  8.30 සිට පස්වරු  4.30 දක්වා කාලය තුල)   මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ කාර්යාලයට පැමින මෙම භාණ්ඩ පරීක්ෂා කල හැක.

භාණ්ඩ පිළිබද ලංසු ලියකියවිලි www.pucsl.gov.lk වෙබ් අඩවියෙන් හෝ කාර්යාලයට පැමිණ ලබාගත හැක. තනි අයිතම අනුව ලංසු මිල ගණන් සඳහන් නොකරන්නේ නම් ලංසු භාර නොගන්නා බව කරුණාවෙන් සලකන්න.

සම්පූර්ණ කල මුද්‍රිත මිල ගණන් පහත ලිපිනය වෙත 2020 ජුලි මස 17 වැනි දින පස්වරු 2.30 ට පෙර එවිය යුතුය. මුද්‍රිත කවරයේ වම් පස කෙළවරෙහි අපහරණය කරන ලද භාණ්ඩ සඳහා මිල ගණන්” යනුවෙන් සඳන් කල යුතු වේ. මිල  ගණන් කැදවිම  අවසන් වු වහාම නියෝජිතයන් ඉදිරියේ එදිනම මිල  ගණන් විවෘත කෙරෙනු ඇත.

සභාපති,

ප්‍රතිසම්පාදන කමිටුව,

ග්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව,

6 වන මහල ලංකා බැංකු වෙළද කුළුණ,

අංක 28 සාන්ත මයිකල් පාර,

කොළඹ  03.

දුරකතන   011-2392608   ෆැක්ස්     011-2392641

2020.06.23

ලංසු ලියකියවිලි බාගත කිරීම සදහා පිවිසෙන්න