මිල ගණන් කැදවිම
මිල ගණන් කැදවිම

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

ලංසු ලේඛණය බාගත කරන්න

පහත සඳහන් භාණ්ඩ  විකිණීම සඳහා මිල ගණන් කැඳවනු ලැබේ

අයිතමය ඒකක ගණන
ජංගම දුරකතන              29
ප්‍රින්ටර් 4
සර්වර් (Server) 2
ADSL රවුටර් 1
යු එස් බි කාර්ඩි (USB Card) 1
සෝනි පටිගත කරන යන්ත්‍ර 1
වෝල් බ්‍රැකට් එකක් සමඟ වර්ණ රුපවාහිනි 1
යුපිඑස් (UPS)   20

2019 සැප්තැම්බර් 9 වෙනිදා සිට සැප්තැම්බර් 23 දක්වා  (සතියේ දිනවල පෙරවරු  8.30 සිට පස්වරු  4.30 දක්වා කාලය තුල)  මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ කාර්යාලයට පැමින මෙම භාණ්ඩ පරීක්ෂා කල හැක.

භාණ්ඩ පිළිබඳ වැඩි විස්තර සහ මිල ගණන් ඉදිරිපත් කිරීමේ අයදුම්පත මෙම කොමිෂන් සභා කාර්යාලයෙන් හෝ ඉහත ලින්කුවෙන් ලබා ගත හැක.

සම්පූර්ණ කල මුද්‍රිත මිල ගණන් පහත ලිපිනය වෙත 2019 සැප්තැම්බර් මස 26 වැනි දින පස්වරු 2.30 ට පෙර පැමිණි බාරදීමට හෝ තැපෑලෙන් එවිය හැකිය.

මුද්‍රිත කවරයේ වම් පස කෙළවරෙහි “අපහරණය කරන ලද භාණ්ඩ සඳහා මිල ගණන්” යනුවෙන් සඳන් කල යුතු වේ. මිල  ගණන් කැදවිම  අවසන් වු වහාම නියෝජිතයන් ඉදිරියේ එදිනම මිල  ගණන් විවෘත කෙරෙනු ඇත.

 

සභාපති,

ග්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව,

6 වන මහල ලංකා බැංකු වෙළද කුළුණ,

අංක 28 සාන්ත මයිකල් පාර,

කොළඹ  03.

දුරකතන   011-2392608/7  ෆැක්ස්  011-2392641