බලපත්‍ර වලින් නිදහස් කිරීම් සඳහා වන අභිලාෂය
බලපත්‍ර වලින් නිදහස් කිරීම් සඳහා වන අභිලාෂය

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ 21 (2) යන වගන්ති යටතේ

සිදු කෙරෙන නිවේදනය

බලපත්‍ර වලින් නිදහස් කිරීම් සඳහා වන අභිලාෂය

සිය පරිශ්‍රය තුල පිහිටි සීමිත බෙදාහැරීම් ජාලයක් හරහා අඩු විදුලිබල ප්‍රමාණයක් බෙදාහැරීමේ නිරත පහත සදහන් පාර්ශ්වයන් සදහා නිශ්චිත ප්‍රදේශය තුල පමණක් විදුලිබලය සැපයීම හා බෙදාහැරීම සදහා 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ 21 (2)  වගන්තිය ප්‍රකාරව නිදහස්කිරීම් ප්‍රදානය කිරීමට අදහස් කරන බව  ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (කොමිෂන් සභාව) මෙයින් නිවේදනය කර සිටී.

 

අයදුම් පත්‍ර අංකය ආයතනය පරිශ්‍රය පාරිභෝගිකයින්ගේ ස්වභාවය
E/AE-D/19/01 එස් එම් අයි ප්‍රොපටි ඩිවෙලොපර්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් අංක 10, උදය මාවත, විහාරස්ථානය අසල

පන්සල පාර, ගල්කිස්ස

 

නේවාසික

කුලීකරුවන්

 

ඉහත යෝජනා සම්බන්ධයෙන් කිසියම් අදහස් දැක්වීමක් වෙතොත් මෙම නිවේදනයේ දින සිට දින විසි අටක් (28) තුළ කොමිෂන් සභාව වෙත ලිඛිතව ලබා දිය යුතුය. අදහස් දැක්විම් එවීමේදී අයදුම්පත්‍ අංකය සඳහන් කිරීමට කටයුතු කරන ලෙස කාරුණිකව දන්වා සිටිමි.

 

 

සභාපති

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

6 වන මහළ, ලංකා බැංකු වෙළඳ කුළුණ, 28, ශාන්ත මයිකල් පාර, කොළඹ – 03.

දුරකතනය: 011-2392608    ෆැක්ස්: 011-2392641

ඊමේල්: licensing@pucsl.gov.lk       වෙබ්අඩවිය: www.pucsl.gov.lk

දිනය: 06.03.2019