බලපත්‍ර ප්‍රදානය කිරීම සඳහා වන අභිලාෂය
බලපත්‍ර ප්‍රදානය කිරීම සඳහා වන අභිලාෂය

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ 12 (1) (අ)
වගන්තිය යටතේ සිදු කෙරෙන නිවේදනය

බලපත්‍ර ප්‍රදානය කිරීම සඳහා වන අභිලාෂය

පාරිභෝගිකයන් වෙත විදුලිබල සම්පාදනයේ අඛණ්ඩත්වය සහතික කිරීම පිණිස 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ 12 (1) (අ) වගන්තිය ප්‍රකාරව පහත දක්වා ඇති තැනැත්තන් වෙත විදුලිබලය උත්පාදනය කිරීම සඳහා බලපත්‍ර ප්‍රදානය කිරීමට අදහස් කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (කොමිෂන් සභාව) මෙයින් නිවේදනය කර සිටී.

අයදුම්පත්‍ර අංකය ආයතනය පරිශ්‍රය පාරිභෝගිකයින්ගේ ස්වභාවය
E/AE-D/16/11 ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩන්සීස් (පුද්) සමාගම ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩන්සීස් 298, අංක 298, හයි ලෙවල් පාර, නුගේගොඩ නේවාසික කුලිකරුවන්
E/AE-D/16/12 ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩන්සීස් (පුද්) සමාගම ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩන්සීස් 306, අංක 298, හයි ලෙවල් පාර, නුගේගොඩ නේවාසික කුලිකරුවන්
E/AE-D/16/13 ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩන්සීස් (පුද්) සමාගම

 

ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩන්සීස්, සිබෙල් ඇවනියු, අංක 15, රජවත්ත පෙදෙස, සිබෙල් ඇවනියු, කොළඹ 6 නේවාසික කුලිකරුවන්
E/AE-D/16/14 ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩන්සීස් (පුද්) සමාගම

 

ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩන්සීස් (පුද්) සමාගම, (ප්‍රයිම් රෙසිඩන්සීස්-ස්ප්ලෙන්ඩර්) නේවාසික කුලිකරුවන්
E/AE-D/16/15 ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩන්සීස් (පුද්) සමාගම

 

ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩන්සීස් (පුද්) සමාගම, (ප්‍රයිම් රෙසිඩන්සීස්-194) නේවාසික කුලිකරුවන්
E/AE-D/16/16 ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩන්සීස් (පුද්) සමාගම

 

ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩන්සීස් (පුද්) සමාගම, (ප්‍රයිම් රෙසිඩන්සීස්-එඩ්මන්ටන් පාර) නේවාසික කුලිකරුවන්
E/AE-D/16/17 ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩන්සීස් (පුද්) සමාගම

 

ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩන්සීස් (පුද්) සමාගම, (ප්‍රයිම් රෙසිඩන්සීස්-රෙන්ඩේල්) නේවාසික කුලිකරුවන්
E/AE-D/16/18 ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩන්සීස් (පුද්) සමාගම

 

ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩන්සීස් (පුද්) සමාගම, (ප්‍රයිම් රෙසිඩන්සීස්-616) නේවාසික කුලිකරුවන්
E/AE-D/16/19 ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩන්සීස් (පුද්) සමාගම

 

ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩන්සීස් (පුද්) සමාගම, (ප්‍රයිම් රෙසිඩන්සීස්-ලිබ්රා) නේවාසික කුලිකරුවන්
E/AE-D/16/21 ක්ලියර්පොයින්ට් රෙසිඩන්සීස් ව්‍යාපෘතිය

 

අංක 7, පෙරේරා මාවත, කොටුවේගොඩ, රාජගිරිය නේවාසික කුලිකරුවන්
E/AE-D/16/22 ප්‍රොපටි ෆයිනෑන්ස් ඇන්ඩ් රෙසිඩන්සීස් (පුද්) සමාගම කැන්ඩ් සිටි සෙන්ටර්, අංක 5, දළදා වීදිය, මහනුවර නේවාසික කුලිකරුවන්

ඉහත යෝජනාව සම්බන්ධයෙන් කිසියම් අදහස් දැක්වීමක් වෙතොත් මෙම නිවේදනයේ දින සිට දින විසි අටක් (28) තුළ කොමිෂන් සභාව වෙත ලිඛිතව ලබා දිය යුතුය. අදහස් දැක්විම් එවීමේදී අයදුම්පත්‍ර අංකය සඳහන් කිරීමට කටයුතු කරන ලෙස කාරුණිකව දන්වා සිටිමි.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

6 වන මහළ, ලංකා බැංකු වෙළඳ කුළුණ, 28, ශාන්ත මයිකල් පාර, කොළඹ – 03.

දුරකතනය: 011-2392608 ෆැක්ස්: 011-2392641

දිනය 2016 දෙසැම්බර් 31 වැනි දින