බලපත්‍ර ප්‍රදානය කිරීම සඳහා වන අභිලාෂය
බලපත්‍ර ප්‍රදානය කිරීම සඳහා වන අභිලාෂය

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ 12 (1) (අ)
වගන්තිය යටතේ සිදු කෙරෙන නිවේදනය
බලපත්‍ර ප්‍රදානය කිරීම සඳහා වන අභිලාෂය

පාරිභෝගිකයන් වෙත විදුලිබල සම්පාදනයේ අඛණ්ඩත්වය සහතික කිරීම පිණිස 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ 12 (1) (අ) වගන්තිය ප්‍රකාරව පාරිභෝගිකයින් සදහා අඛන්ඩ විදුලිබල සැපයුමක් තහවුරුකිරීමේ අරමුණින් පහත සදහන් ආයතනයට විදුලිබලය උත්පාදනය කිරීම සඳහා බලපත්‍ර ප්‍රදානය කිරීමට අදහස් කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (කොමිෂන් සභාව) මෙයින් නිවේදනය කර සිටී.

අයදුම්පත්‍ර අංකය අයදුම්කරු බලාගාරය / පහසුකමේ නම ධාරිතාවය

මෙ.වො.

තාක්ෂණය
E/AL/N/15/28 ශ්‍රී ලංකා එනර්ජීස් (පුද්ගලික) සමාගම දැදුරු ඔය කුඩා ජල විදුලි බලාගාරය 2.0 ජල විදුලි

සභාපති
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව
6 වන මහළ, ලංකා බැංකු වෙළඳ කුළුණ, 28, ශාන්ත මයිකල් පාර, කොළඹ – 03.
දුරකතනය: 011-2392608 ෆැක්ස්: 011-2392641

දිනය 2016 මාර්තු 18