පාරිභෝගික උපදේශන කමිටු සාමාජික තනතුර-උතුරු හා නැගෙනහිර පළාත්
පාරිභෝගික උපදේශන කමිටු සාමාජික තනතුර-උතුරු හා නැගෙනහිර පළාත්

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

තනතුරු ඇබෑර්තු

පාරිභෝගික උපදේශන කමිටු සාමාජික තනතුර

(උතුරු හා නැගෙනහිර පළාත් )

ශ්රීඋ ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභව මෙරට විදුලිබල කර්මාන්තයේ ආර්ථික, තාක්ෂණික හා ආරක්ෂණ නියාමන ආයතනය වශයෙන් ක්රිdයාත්මක වේ. විදුලිබල ක්ෂේත්රතයේ නියාමන අධිකාරිය වශයෙන් පාරිභෝගික අයිතීන් ආරක්ෂාව වෙනුවෙන් ක්රිමයාකිරීම මෙම කොමිෂන් සභාවෙහි අරමුණු අතර ප්ර්ධාන වේ. පාරිභෝගික ආරක්ෂණය සම්බන්ධයෙන් කොමිෂන් සභාවට උපදෙස් ලබාදීම සදහා පාරිභෝගික උපදේශන කමිටුවක් පිහිටුවා ඇත.

පාරිභෝගික උපදේශන කමිටුවෙහි උතුරු හා නැගෙනහිර පළාත් නියෝජිත තනතුරු සදහා පාරිභෝගික ආරක්ෂණය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන එම පළාත්වල ස්ථිර පදිංචිකරුවන්ගෙන් අයදුම්පත් කැදවනු ලැබේ.

අයදුම්කරුවන් පහත සදහන් සුදුසුකම් සපුරාලිය යුතුයි

  • මෙම නිවේදනය පලකරන දිනට වයස අවුරුදු 65ට අඩුවිය යුතුය
  • විශේෂයෙන්ම පාරිභෝගික ආරක්ෂණයට අදාලව ප්රුජා/සමාජ සේවා කටයුතු පිළිබද උනන්දුව
  • සිංහල හෝ දෙමල භාෂාවට අමතරව ඉංග්රීලසි භාෂාවෙන් කටයුතු කිරීමේ හැකියාව අමතර සුදුසුකමක් වනු ඇත

අයදුම්පත සමග ඉදිරිපත්කළ යුතු අනෙකුත් ලියකියවිලි

  • මෙරට පාරිභෝගික ආරක්ෂණවාදය සම්බන්ධයෙන් වඩන 500කට නොඅඩු රචනාවක්
  • පදිංචිය පිළිබද ග්රාෂම නිළධාරි සහතිකය
  • ප්රංදේශයේ සිවිල් සමාජ නායකයෙකු විසින් නිකුත් කරන ලද චරිත සහතිකයක්

අයදුම්පත මෙම නිවේදනයේ සිට සති දෙකක් තුල ඉදිරිපත් කළ යුතු වේ.

සභාපති
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

6 වන මහළ, ලංකා බැංකු වෙළඳ කුළුණ, 28, ශාන්ත මයිකල් පාර, කොළඹ – 03.
දුරකතනය: 011-2392608 ෆැක්ස්: 011-2392641/h5>

ඊමේල්: licensing@pucsl.gov.lk වෙබ්අඩවිය: www.pucsl.gov.lk

Date: 27th August 2015