• විදුලි කාර්මික බලපත්‍ර ක්‍රමය පිලිබඳ දැනුවත් කිරීම

  • වාර්ෂික වාර්තාව-2017

    ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ 2017 වර්ෂය සඳහා වූ වාර්ෂික වාර්තාව නිකුත්කර අවසන්. මෙමෙ වාර්ෂික වාර්තාව තුල කොමිෂන් සභාව 2017 වසර තුල සිදුකල ක්‍රියාකාරකම්හි සවිසිතර වාර්තාවක්, මූල්‍ය ප්‍රගතිය සහ විගණන වාර්තා අන්තර්ගත වේ.

  • මහජන උපදේශනය- ලිහිසිතෙල් වෙළඳපොල

    මහජන උපදේශනය- ලිහිසිතෙල් වෙළඳපොල
    ලිහිසිතෙල් වෙළඳපොල පිලිබඳ මහජන උපදේශනය 2018 අප්‍රියල් 24 දින අදහස් දක්වන්නන් 30කගේ සහභාගීත්වයෙන් සහ 300 අදික පාරිභෝගික සන්ඛ්‍යාවක් සහභාගීත්වයෙන් බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විනි.

  • විදුලි පෙනු හා කෙවෙනි සඳහා ජාතික ප්‍රමිතිය දැන් ක්‍රියාත්මකයි

    2019 ජනවාරි 01 සිට ප්‍රමිතියට අයත් නොවන විදුලි පේනු, කෙවෙනි හා පේනු සවිකළ විදුලි උපකරන, විදුලි දිගු විකිණීම තහනම්.

පුවත් විශේෂාංග
බ්‍රහස්පතින්දා, 19 ජූලි 2018

ගෘහස්ත සුර්ය බලාගාර සවිකිරීම සදහා අයදුම්කරන විදුලි පාර ...

තවත් තොරතුරු →
බ්‍රහස්පතින්දා, 19 ජූලි 2018

වාරික ක්‍රමයට නව විදුලිබල සම්බන්ධතා ලබාදීම සදහා ක්‍රමව ...

තවත් තොරතුරු →
බ්‍රහස්පතින්දා, 19 ජූලි 2018

මෑතකදී සිදු වු නොරොච්චෝලේ බලාගාරයේ බිදවැටීම පිළිබද විම ...

තවත් තොරතුරු →
බ්‍රහස්පතින්දා, 19 ජූලි 2018

මාධ්‍ය නිවේදනය පාරිභෝගික වන්දි ක්‍රමයක් හා විදුලිය අඛණ ...

තවත් තොරතුරු →
බ්‍රහස්පතින්දා, 19 ජූලි 2018

විදුලිබල කර්මාන්තයේ නියාමන ආයතනය වන ශ්‍රී ලංකා මහජන උපය ...

තවත් තොරතුරු →
බ්‍රහස්පතින්දා, 19 ජූලි 2018

ලංකා විදුලි බල මණ්ඩලයේ කෙටි කාලීනව විදුලිය මිලදී ගැනීමේ ...

තවත් තොරතුරු →