මහජන උපදේශනය- නැගෙනහිර පළාත

ප්රාදේශීය වශයෙන් සංවිධානය කරනු ලබන මහජන උපදේශන මාලාවේ නැගෙනහිර පළාත් උපදේශනය දැන් ක්රියාත්මකයි. වීථි ලාම්පු කළාමණාකරන සැළැස්ම, විදුලිබල, පානීය ජල සහ ඛණිජතෙල් පිළිබඳ ඔබගේ ගැටළු සහ යෝජනා අප වෙත යොමු කරන්න.