වැඩසටහන් දින දර්ශනය

Dec
20
Wed
2017
Event Two @ Public Utilities Commition of Sri Lanka
Dec 20 @ 10:55 am – Dec 22 @ 11:55 am
Event Two @ Public Utilities Commition of Sri Lanka | Colombo | Western Province | Sri Lanka

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua. Ut enim ad minim veniam, quis nostrud exercitation ullamco laboris nisi ut aliquip ex ea commodo consequat.

 

Dec
27
Wed
2017
Event One @ BMICH
Dec 27 @ 8:30 am
Event One @ BMICH | Colombo | Western Province | Sri Lanka

The Oral session of Electrical Vehicle Charging Centers and Electrical Vehicle Consumer Rights will be held on 19th October 2017 at BMICH.

 

Jan
11
Thu
2018
විදුලි අනතුරු වලකමු තේමාව කොටගත් පාසල් කාලසටහන @ Colombo,sri lanka
Jan 11 @ 4:37 pm – 5:37 pm
විදුලි අනතුරු වලකමු තේමාව කොටගත් පාසල් කාලසටහන @ Colombo,sri lanka

විදුලි අනතුරු වලකමු තේමාව කොටගත් පාසල් කාලසටහන ජනවාරි මස 11, 19, හා 20 යන දිනයන්හී නිකුත් වන “විජය” “විජේයි” ටැමිල් “මිරර්” සහ “මිහිර” යන පුවත් පත් සමග නොමිලේ බෙදාදෙනු ලැබේ. ඔබේ කාලසටහන හැකි ඉක්මනින් වෙන්කරගන්න.

Jan
12
Fri
2018
විදුලි පාරිභෝගික අයිතිවාසිකම් සහ යුතුකම් ප්‍රකාශය
Jan 12 all-day
විදුලි පාරිභෝගික අයිතිවාසිකම් සහ යුතුකම් ප්‍රකාශය

විදුලි පාරිභෝගික අයිතිවාසිකම් සහ යුතුකම් ප්‍රකාශය- පරිපාලණ ග්‍රම සේවා නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනෙහි තවත් අදියරක් 2016 ජනවාරි 12 වන අගහරුවාදා දින පෙරවරු 9.30ට කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.

Jan
30
Tue
2018
විදුලි ආරක්ෂණ දිනය 2017 @ Lotus Hall
Jan 30 all-day
විදුලි ආරක්ෂණ දිනය 2017 @ Lotus Hall | Colombo | Western Province | Sri Lanka

විදුලි අරක්ෂණ දිනය 2017, ජනවාරි 30 දින හි ලෝටස් ශාලාවේදී පැවැත්වේ. මෙහි අරමුණ වනේ පාසල් දරුවන් සහ වැඩිහිටියන් අතර විදුලි අනතුරු අවම කිරීමට ඔවුන් දැනුවත් කිරීමයි.

Apr
25
Wed
2018
ශ්‍රී ලංකාව මුහුන දී සිටින විදුලි බල අර්බුදය පිලිබඳ විශේෂ වැඩමුළුව හා කතිකාවත
Apr 25 all-day
ශ්‍රී ලංකාව මුහුන දී සිටින විදුලි බල අර්බුදය පිලිබඳ විශේෂ වැඩමුළුව හා කතිකාවත

ශ්‍රී ලංකාව මුහුන දී සිටින විදුලි බල අර්බුදය පිලිබඳ විශේෂ වැඩමුළුව හා කතිකාවත සිලෝන් චේම්බර් ඔෆ් කොමර්ස් සංවිධානයෙන් හා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

දිනය : අප්‍රියල් 25
වෙලාව : ප.ව 2.00
ස්ථානය : සිලෝන් චේම්බර් ඔෆ් කොමර්ස්

Jun
1
Fri
2018
විදුලි බලයේ ගුනාත්මකබව මැනීමේ පරීක්ෂනය- බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හල, වැලිසර
Jun 1 all-day
විදුලි බලයේ ගුනාත්මකබව මැනීමේ පරීක්ෂනය- බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හල, වැලිසර

විදුලි බලයේ ගුනාත්මකබව මැනීමේ පරීක්ෂනයක් වැලිසර – බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලේදී ජුනි මස 1 දින පැවැත්වේ.

Nov
14
Wed
2018
තුන්වන සාක් බලශක්ති නියාමකයන්ගේ සැසිය-2019
Nov 14 all-day
තුන්වන සාක් බලශක්ති නියාමකයන්ගේ සැසිය-2019

තුන්වන සාක් බලශක්ති නියාමකයන්ගේ සැසිය මෙවර නොවැම්බර් 13,14 දෙදින පුරා ෂැන්ග්‍රිලා හොටලයේදී පැවැත්වේ

Nov
26
Mon
2018
විදුලි පේනු සහ කෙවෙනි ජාතික ප්‍රතිපත්තිය පිළිබද මාද්‍ය හමුව @ SLIDA
Nov 26 @ 9:00 am – 12:30 pm
Nov
29
Thu
2018
මහජන උපදේශනය- නැගෙනහිර පළාත @ Ampara
Nov 29 @ 8:30 am
මහජන උපදේශනය- නැගෙනහිර පළාත @ Ampara

ප්‍රාදේශීය වශයෙන් සංවිධානය කරනු ලබන මහජන උපදේශන මාලාවේ නැගෙනහිර පළාත් උපදේශනය දැන් ක්‍රියාත්මකයි. වීථි ලාම්පු කළාමණාකරන සැළැස්ම, විදුලිබල, පානීය ජල සහ ඛණිජතෙල් පිළිබඳ ඔබගේ ගැටළු සහ යෝජනා අප වෙත යොමු කරන්න.