අනුරාධපුර දිස්ත්‍රික් විදුලි කාර්මිකයින් හට නොමිලේ වෘත්තීය සුදුසුකම ලබාදීමේ මූලික පරීක්ෂණ

අනුරාධපුර දිස්ත්‍රික් විදුලි කාර්මිකයින් හට නොමිලේ වෘත්තීය සුදුසුකම ලබාදීමේ මූලික පරීක්ෂණ හෙට අනුරාධපුර වෘත්තීය පුහුණු අධිකාරියේදී ආරම්භවේ.