අවසරලත් වෙනත් ගාස්තු
ඔබ ගෙවන විදුලි බිලට අමතරව සේවා සපයන ආයතනයට විදුලි පාරිභෝගික ඔබෙන් මුදල් අයකර ගත හැකි අවස්ථා
අවසරලත් වෙනත් ගාස්තු

ඔබ ගෙවන විදුලි බිලට අමතරව සේවා සපයන ආයතනයට  විදුලි පාරිභෝගික ඔබෙන් මුදල් අයකර ගත හැකි අවස්ථා “Allowed Charges” ලෙස හැදින්වේ.

සෑම වසරකම සේවා සපයන ආයතතනය, විදුලි පාරිභෝගිකයාගෙන් මුදල් අය කරගැනීමට සිදුවන අවස්තා සදහන්කල ලේඛණයක් මහජන උප්යෝගිතා කොමිෂන් සභාවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගත යුතුය.

 

  • නව සම්බන්ධතාවක් ලබා ගැනීමේදී
  • පාරිභෝගික ඔබගේ ඉල්ලීම මත විදුලි සම්බන්ධතාව විස්න්ධි කර ගැනීමකදී
  • පාරිභෝගික ඔබගේ ඉල්ලීම මත විසන්ධි කල විදුලි සම්බන්ධතාව නැවත ලබා ගැනීමකදී
  • ගෙවත්තේ වූ විදුලි කනුවක්/ රැහැන් මාර්ගය වෙනස් කරගැනීමකදී
  • විදුලි මීටරය පරීක්ෂා කර ගැනීමකදී
  • විදුලි මීටරය මාරු කර ගැනීමකදී
  • අමතර බිලක් ලබා ගැනීමේදී
  • අඟරු චෙක්පත් සඳහා
  • නොගෙවූ ශේෂයට පොලිය

 

 

අවසරලත් වෙනත් ගාස්තු
ලංකා විදුලි පුද්ගලික සමාගම-2019

අවසරලත් වෙනත් ගාස්තු- ලංකා විදුලි පුද්ගලික සමාගම-2019

Download
අවසරලත් වෙනත් ගාස්තු- ලංකා විදුලි බල මණ්ඩලය-2018

අවසරලත් වෙනත් ගාස්තු- ලංකා විදුලි බල මණ්ඩලය-2017

Download