අවසරලත් වෙනත් ගාස්තු
ඔබ ගෙවන විදුලි බිලට අමතරව සේවා සපයන ආයතනයට විදුලි පාරිභෝගික ඔබෙන් මුදල් අයකර ගත හැකි අවස්ථා

ඔබ ගෙවන විදුලි බිලට අමතරව සේවා සපයන ආයතනයට විදුලි පාරිභෝගික ඔබෙන් මුදල් අයකර ගත හැකි අවස්ථා “Allowed Charges” ලෙස හැදින්වේ.
සෑම වසරකම සේවා සපයන ආයතතනය, විදුලි පාරිභෝගිකයාගෙන් මුදල් අය කරගැනීමට සිදුවන අවස්තා සදහන්කල ලේඛණයක් මහජන උප්යෝගිතා කොමිෂන් සභාවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගත යුතුය.