සේවයේ ගුණාත්මක බව

මෙම දර්ශකයන් සඳහා දේහලීය අගයන් කොමිෂන් සභාව විසින් සකස් කරමින් පවතී. තවද රෙගුලාසියට අනුව මෙම අගයන් ලගාකර නොගන්න බ්ලපත්‍ර ලාභීන්ට දඩුවම් ක්‍රමවේදයක් ඉදිරීයේදී ක්‍රියාත්මක වන අතර, වසරින් වසර දේහලීය අගයන් පහතට හෙලමින් අඛණ්ඩ ගුණාත්මක විදුලි සැපයුමක් වෙත බලපත්‍රලාභීන් උනන්දු කරවනු ලබයි

සැපයුමෙහි ගුණාත්මකභාවය

සැපයුමේ ගුණාත්මභාවය මනින මිණුම් දඩු

  • පද්ධතියේ සාමාන්‍ය බිඳවැටුම් සංඛ්‍යාත දර්ශකය (SAIFI)

එක් විදුලි පාරිභෝගිකයෙකුට වසරකට අත්විදීමට සිඳුවන විදුලිය බිද වැටීම් ගනන

  • පද්ධතියෙහි සාමාන්‍ය බිඳවැටුම් කාල පරිච්ෙඡ්ද දර්ශකය (SAIDI)

එක් විදුලි පාරිභෝගිකයෙකුට විදුලිය බිදවැටීම නිසා වසරක් තුල විදුලිය අහිමි වූ විනාඩි ගනන

  • නොසපයන ලද ඇස්තමේන්තුගත බලශක්තිය

වසරක් ඇතුළත විදුලිය බිඳවැටීම් හේතුකොට ගනුදෙනුකරුවන් වෙත නොසපයන ලද බලශක්ති ප්‍රමාණය

  • ක්ෂණික සාමාන්‍ය බිඳවැටුම් සංඛ්‍යාත දර්ශකය