ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට විවිධ අයුරින් බල පවත්වන රාජ්‍ය ප්‍රතිපත්ති අන පනත් සහ මහජන කොමිෂම විසින් නිමකල විවිධ නියාමන උපකරන (රෙගුලාසි, මාර්ගෝපදේශ සහ රීති ) මෙම ස්ථානයෙන් පරිශීලනය කළ හැක
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට විවිධ අයුරින් බල පවත්වන රාජ්‍ය ප්‍රතිපත්ති අන පනත් සහ මහජන කොමිෂම විසින් නිමකල විවිධ නියාමන උපකරන (රෙගුලාසි, මාර්ගෝපදේශ සහ රීති ) මෙම ස්ථානයෙන් පරිශීලනය කළ හැක
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නියාමන කාර්යය ඉටුකිරීම සඳහා පාදක කරගන්නා සහ එමගින් හදුන්වාදෙනු ලබන විවිධ නියාමන උපකරන මෙහි දක්වා ඇත.
විදුලිබල සහ මහාමාර්ග අමාත්‍යාංශය යටතේ වෙනම දෙපාර්තමේන්තුවක් ලෙස ක්‍රියාත්මක වූ ජාතික ජලසම්පාදන හා ජලාපවහන දෙපාර්තමේන්තුව , 1974 ජනවාරි මස පාර්ලිමේන්තු පනතක් මගින් ජාතික […]
බාගත කරන්නතවත් තොරතුරු
1992 අංක 13 දරන ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධිත) පනත
බාගත කරන්නතවත් තොරතුරු
විදුලි උත්පාදනය සඳහා බලශක්ති ප්‍රභව සම්මිශ්‍රණය පිලිබඳ අමාත්‍ය මණ්ඩල තීරණය-24-04-2018
බාගත කරන්නතවත් තොරතුරු
ශ්‍රී ලාංකීය ජනතාවට දැරියහැකි, ගුනාතමකබැවින් ඉහල, අඛණ්ඩ සහ පුනර්ජනනීය බලශක්ති සේවයක් සැපයීම වෙනුවෙන් 2015 දී හදුන්වාදුන් 2015-2025 දක්වා දශකයකය කාලය […]
බාගත කරන්නතවත් තොරතුරු
විදුලිබල කර්මාන්තය පිලිබඳ ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සහ ක්‍රමෝපායන් 2008 වසරේ ජුනි මාසයේදී ගැසට් පත්රකින් ප්‍රසිද්ධ කරන ලද ප්‍රතිපත්ති මාලාව.
බාගත කරන්නතවත් තොරතුරු
ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත්කරනලද 2018-2037 දිගුකාලින විදුලි ජනන සැළැස්ම පිලිබඳ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ තීරණය.
බාගත කරන්නතවත් තොරතුරු