ක්‍රියා කරන ආකාරය

සිවාධීන කොමිෂමක් ලෙස ක්‍රියාකරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීන්දු තීරන ලබාගැනීමේදී විවිධ පාර්ශවකරුවන් ක්‍රමවත්ව සම්බන්ධකරගනු ලබයි

 

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන  උපයෝගිතා කොමිෂන් සභා පනත මගින් ශ්‍රී ලංකා මහජන  උපයෝගිතා කොමිෂන් සභාව   පිහිටුවනු ලබන අතර 2009 අංක 20 දරණ විදුලි බල පනත මගින් ශ්‍රී ලංකාවේ විදුලි බල කර්මාන්තය නියාමන කාර්යය පැවරෙන ලදී.

  • 2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන  උපයෝගිතා කොමිෂන් සභා පනත
  • 2009 අංක 20 දරණ විදුලි බල පනත