
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව
2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත මගින් මෙරට බහුවිධ යටිතල පහසුකම් නියාමන ආයතනය වශයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පිහිටුවන ලදී. 2009 අංක 02 දරන ශ්‍රී ලංකා විදුලි බල පනත ක්‍රියාවට නැගීමත් සමග විදුලිබල කර්මාන්තයේ ආර්ථික, ආරක්ෂණ සහ තාක්ෂණික නියාමන ආයතනය වශයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සිය නියාමන කර්තව්‍යන් ආරම්භ කරන ලදී.
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පහත සදහන් තනතුරට කොන්ත්‍රාත් පදනම මත බදවාගැනීම සදහා සුදුසුකම් ලත් වෘත්තිකයින්ගෙන් අයදුම්පත් කැදවයි.
අභ්‍යන්තර විගණක (තනතුරු 01)
අභ්‍යන්තර සම්බන්ධතාවය
තනතුරේ අරමුණු
සුදුසුකම් සහ පලපුරුද්ද
හෝ
හෝ
වෙනත් සුදුසුකම්
සාමාන්‍ය
ඉහත තනතුර සදහා ආකර්ෂණීය වැටුප් හා ප්රතිලාභ හිමි වේ. සුදුසුකම් සහ පලපුරුද්ද අනුව කෙටි ලැයිස්තුගතකරන අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණය සදහා කැදවන අතර සම්මුඛ පරීක්ෂණයේදී දක්වන හැකියාවන් මත පදනම් ව තෝරාගැනීම සිදු වේ.
අයදුම්කරුගේ සම්පුර්ණ නම, ලිපිනය, දුරකතන අංක, උපන් දිනය, වයස, පුරවැසිභාවය, අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් සහ වෙනත් තොරතුරු සහ අයදුම්කරු පිළිබද නිර්දේශ ඉදිරිපත් කල හැකි ඥාතීන් නොවන දෙදෙනෙකුගේ නම්, දුරකතන අංක ඇතුලත් අයදුම්පත් 2019 ජුනි 19 දින හෝ එදිනට පෙර එවිය යුතු වේ. අයදුම්පත එවන ලිපි කවරයේ වම්පස ඉහල කොටසේ හෝ ඊමේල් පණිවිඩයේ විෂය තීරයෙහි අයදුම්කරන තනතුර සදහන් කල යුතු ය.
සභාපති
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව
6 වන මහළ, ලංකා බැංකු වෙළඳ කුළුණ, 28, ශාන්ත මයිකල් පාර, කොළඹ – 03.
දුරකතනය: 011-2392607/8 ෆැක්ස්: 011-2392641
ඊමේල්: careers@pucsl.gov.lk වෙබ්අඩවිය: www.pucsl.gov.lk