ප්රවෘත්ති නිවේදනය – 2024 ජනවාරි 8

2024 ජනවාරි 8
ප්රවෘත්ති නිවේදනය
විදුලි ගාස්තු සංශෝධනය පිළිබද යෝජනාවක් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇතැයි පලවෙන වාර්තා සම්බන්ධයෙනි
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් යෝජනාවක් ලංකා විදුලි බල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය සදහා බාර දී ඇති බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබු අතර අද (2024 ජනවාරි 8) දින විට එවැනි යෝජනාවක් මෙම කොමිෂන් සභාව වෙත ලැබී නොමැති බව දන්වා සිටිමු.
ජයනාත් හේරත්
අධ්යක්ෂ-ආයතනික සන්නිවේදන
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා