විදුලි බලාගාරවල සිට සම්ප්‍රේශන ජාලය ඔස්සේ සම්ප්‍රේශනය කෙරෙනු ලබන විදුලිය පාලනය කල වෝල්ටීයතාවයකින් විදුලි පාරිභෝගිකයන්ට සපයීම විදුලිය බෙදාහරීමයි.

විදුලි බලාගාරවල සිට සම්ප්‍රේශන ජාලය ඔස්සේ සම්ප්‍රේශනය කෙරෙනු ලබන විදුලිය පාලනය කල වෝල්ටීයතාවයකින් විදුලි පාරිභෝගිකයන්ට සපයීම විදුලිය බෙදාහරීමයි.
ශ්‍රී ලංකාවේ විදුලි සම්ප්‍රේශන ජාලය
ශ්‍රී ලංකාවේ විදුලි සම්ප්‍රේශන ජාලය අධි වෝල්ටීයතාවයකින් යුක්ත විදුලිය, ජනන බලාගරවල සිට රටපුරා සම්ප්‍රේශනය කරණු ලබයි.
මෙම සම්ප්‍රේශන ජාලයේ අයිතිය හා නඩත්තුව පැවරී ඇත්තේ(ඒකාධිකාරීත්වය) ලංකා විදුලි බල මණ්ඩලය සතුවය. මෙවැනි පරිසරයක් තුල සම්ප්‍රේශන ජාලයේ නියාමන කර්තව්‍ය විදුලි පාරිභෝගිකයාට සහ සේවා සපයන ආයතනයට ඉතා වැදගත්වේ.
සම්ප්‍රේශනයේදී සිදුවන බල ශක්තිය අපතේ යාම අවම කිරීමට ගෙන ඇති ක්‍රියා මාර්ග
බල ශක්ති හානි දත්ත (link to the data portal)
විදුලි සම්ප්‍රේශනයේ අභියෝග සහ අනාගතය
සම්ප්‍රේෂණ කේතය වෙත සබැඳිය
විදුලිය බෙදා හැරීම
විදුලි බලාගාරවල සිට සම්ප්‍රේශන ජාලය ඔස්සේ සම්ප්‍රේශනය කෙරෙනු ලබන විදුලිය පාලනය කල වෝල්ටීයතාවයකින් විදුලි පාරිභෝගිකයන්ට සපයීම විදුලිය බෙදාහරීමයි.
විදුලිය බෙදාහැරීම සඳහා සෑම ආයතනයක්ම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් බලපත්‍රයක් ලබාගත යුතුය
ශ්‍රී ලංකාවතුල විදුලිය බෙදාහරීම සඳහා වූ ආයතන 5කි.
විදුලිය බෙදාහරින ආයතන සහ ක්‍රියාත්මක ප්‍රදේශ (map)
විදුලිය බෙදාහැරීමෙ ගුනාත්මක භාවය සනාතකිරීම සඳහා “Distribution Code”
විදුලිය බෙදාහැරීම සහ තරඟකාරීත්වය ඉහල නැන්වීම?