ඔබ අයත්වෙන විදුලි අයක්‍රමය සහ ඒ ඒ අයක්‍රමය යටතේ විදුලි බිල ගනනය කෙරෙන ආකාරය.

ඔබ අයත්වෙන විදුලි අයක්‍රමය සහ ඒ ඒ අයක්‍රමය යටතේ විදුලි බිල ගනනය කෙරෙන ආකාරය.
උදාහරණයක් ලෙස මනුකියවන්නා දින 3500කින් පැමිණෙන විට විදුලි ඒකක පමාණය 95ක් ලෙස සටහන්ව තිබුනහොත්,
භාවිතා කල ඒකක ප්‍රමාණය 90ට වැඩි නිසා ඔබට 90-120ත් අතර පාරිභෝජනය කලා සේ නොසැලකේ. මෙවැනි මොහොතක ප්‍රාන්ත වගුව පහත ආකාරයට වෙන්ස් කර ගනනය කිරීම් සිදු කරනු ලැබේ.
මාසික පාරිභෝජනය |
යුනිට් 1 ගෙවිය යුතු මුදල රු. |
ස්ථිරව ගෙවිය යුතු මුදල රු. |
||
මනු කියවන්නා දින 30 න් ම පැමිණියහොත් |
මනු කියවන්නා දින 35 න් පැමිණියහොත් ඒකක ප්‍රාන්තර වෙනස් වෙන ආකාරය |
|||
0-30 (30) | 0-35 (35) | 2.50 | 30.00 | |
31-60 (30) | 36-70 (35) | 4.85 | 90.00 |
භාවිතා කරන ලද ඒකක සංඛ්‍යාව = 32 අයවිය යුතු ආකාරය
භාවිතා කළ ඒකක ප්‍රමාණය ඒකක 60ට වැඩිනම්
මාසික පාරිභෝජනය |
යුනිට් 1 ගෙවිය යුතු මුදල රු. |
ස්ථිරව ගෙවිය යුතු මුදල රු. |
|
මනු කියවන්නා දින 30 න් ම පැමිණියහොත් |
මනු කියවන්නා දින 35 න් පැමිණියහොත් ඒකක ප්‍රාන්තර වෙනස් වෙන ආකාරය |
||
0-60 (30X2=60) | 0-70 (35X2) | 7.85 | 480.00 |
61-90 (30) | 71-105 ( 35) | 10.00 | 480.00 |
91-120(30) | 107-140(35) | 27.75 | 00 |
121-180 (60) | 141-210(70) | 32.00 | 90.00 |
භාවිතා කළ ඒකක සංඛ්‍යාව = 95.
භාවිතා කරන ඒකක සංඛ්‍යාව = 88
මනු කියවන්නා දින 28 න් පැමිණි යහොත් ඒකක ප්‍රාන්තර වෙනස් වෙන ආකාරය
ඒකක 60 අඩු විදුලි පාරිභෝජනයක් සඳහා
මාසික පාරිභෝජනය |
යුනිට් 1 ගෙවිය යුතු මුදල රු. |
ස්ථිරව ගෙවිය යුතු මුදල රු. |
|
මනු කියවන්නා දින 30 න් ම පැමිණියහොත් |
මනු කියවන්නා දින 28 න් පැමිණියහොත් ඒකක ප්‍රාන්තර වෙනස් වෙන ආකාරය |
||
0-30 (30) | 0-28 | 2.50 | 30.00 |
31-60 (30) | 29-56 | 4.85 | 90.00 |
ඒකක 60 වැඩි විදුලි පාරිභෝජනයක් සඳහා
මාසික පාරිභෝජනය |
යුනිට් 1 ගෙවිය යුතු මුදල රු. |
ස්ථිරව ගෙවිය යුතු මුදල රු. |
|
මනු කියවන්නා දින 30 න් ම පැමිණියහොත් |
මනු කියවන්නා දින 28 න් පැමිණියහොත් ඒකක ප්‍රාන්තර වෙනස් වෙන ආකාරය |
||
0-60 (30X2=60) | 0-56 (28X2) | 7.85 | 480.00 |
61-90 (30) | 57-84 (28) | 10.00 | 480.00 |
91-120(30) | 85-112 (28) | 27.75 | 00 |
121-180 (60) | 113-140 (28) | 32.00 | 90.00 |
මෙහිදී මුදල් අයකරණු ලබන්නේ විදුලිය පාරිභෝජනය කරන කාල සීමාව අනුවයි. දිනක පැය 24, කාල ප්‍රාන්තර 3 කට බෙදා ඇත.
මෙම අය ක්‍රමය හඳුන්වාදී ඇත්තේ කාර්යබහුල නොවන කාලය (පස්වරු 10.30 සිට පෙරවරු 5.30 දක්වා) විදුලිය භාවිතය දිරි ගැන්වීමටය.
උදා හරනයක් ලෙස විශේෂයෙන් විදුලියෙන් දාවනය වන මෝටර් රථ, නිවසේදී ආරෝපණය කරන විදුලි පාරිභෝගිකයින්ට මෙම ක්‍රමය යටතේ කාර්යබහුල නොවන කාලය තුල අඩු පිරිවැයකින් මෝටර් රථ බැටරිය ආරෝපනය කර ගත හැක. මෙයට හේතුව වන්නේ කාර්යබහුල නොවන කාලයේදී විදුලි ඒකකයක් සඳහා අයකරන ගාස්තුව අඩුවීම නිසාය
(Smart Meter – Step by Step මාර්ගෝපදේශය සකසන්නේ කෙසේද)
Tariff Category | TOU Time Period | Charge (LKR/kWh) |
DC Fast Charging | දිවා කාලය | 50.00 |
කාර්යබහුල කාලය | 70.00 | |
කාර්යබහුල නොවන කාලය | 30.00 | |
Level 2 AC Charging | දිවා කාලය | 30.00 |
කාර්යබහුල කාලය | 55.00 | |
කාර්යබහුල නොවන කාලය | 20.00 |
ආගමික කටයුතු සඳහා ජනතාව රැස්වන, ආගමික කටයුතු සිදුකරන පූජකවරුන්ගේ වාසස්ථාන සඳහා සපයන විදුලි සම්බන්ධතා සහ සමාජ සත්කාරයක් ලෙස ක්‍රියාත්මක කෙරන බවට සමාජ සේවා සහ සුභ සාදක ආයතනමගින් සනාථ කර ඇති, අනාත නිවාස, වැඩිහිටි නිවාස, ආබාදිතයන් සුරැකුම් මධ්‍යස්ථාන සඳහා මෙම අයක්‍රමය යටතේ විදුලිය සපයනු ලබයි.
Consumption per month(kWh) | Energy Charge (LKR/kWh) | Fixed Charge(LKR/month) |
0-30 | 1.90 | 30 |
31-90 | 2.80 | 60 |
91-120 | 6.75 | 180 |
121-180 | 7.50 | 180 |
>180 | 9.40 | 240 |
මෙම අය ක්‍රමය යටතේ විදුලිය ලබා ගැනීමට සුදුසුකම් ඇති කර්මාන්ත මෙම විශේෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කොට ඇත. (Link to the gazette)
එම කර්මාන්ත ප්‍රධාන කාණ්ඩ 8ක් යටතේ හඳුනාගෙන ඇත .
(මෙම කාණ්ඩයට අයත් වන කර්මාන්ත- Link)
(මෙම කාණ්ඩයට අයත් වන කර්මාන්ත- Link)
(මෙම කාණ්ඩයට අයත් වන කර්මාන්ත- Link)
(මෙම කාණ්ඩයට අයත් වන කර්මාන්ත- Link)
(මෙම කාණ්ඩයට අයත් වන කර්මාන්ත- Link)
ඉහත සඳහන් කර්මාන්ත වර්ගයකට ඔබේ කර්මාන්තය අයත්වේනම්,ඔබට පහත මිල ගනන් යටතේ විදුලිය භාවිතා කිරීමේ හැකියාව ඇත.
ගිවිසුම්ගත විදුලි ඉල්ලුම (kVA ප්‍රමාණය) අනුව කර්මාන්ත තව දුරටත් වර්ග කිරීම
ගිවිසුම්ගත විදුලි ඉල්ලුම (kVA ප්‍රමාණය) අනුව ඔබව I1, I2,I3 ලෙස තවදුරටත් කාණ්ඩ තුනකට බෙදනු ලබයි. ඔබේ සේවා සපයන ආයතනය විසින් මෙම කාණ්ඩ කිරීම සිඳුකරයි.
400/230V සම්බන්ධතාවක් සහිත ගිවිසුම්ගත විදුලි ඉල්ලුම 42 kVA වඩා අඩු කර්මාන්ත I1 කාණ්ඩය ට අයත්ය
I1 කාණ්ඩය යටතේ ඔබට පහත කාණ්ඩ දෙකෙන් එකකට විදුලි සම්බන්ධතාව ලබා ගැනීමේ පහසුව ඇත
මාසික පාරිභෝජනය |
බලශක්ති ගාස්තුව (LKR/kWh) |
ස්ථිර ගාස්තුව (LKR/month) |
ඒකක 300 ට වැඩි අඩු | 10.80 | 00 |
ඒකක 300 ට වැඩි | 12.20 | 600 |
Time Interval |
Energy Charge (LKR/kWh) |
Fixed Charge(LKR/month) |
Maximum Demand Charge Per month (LKR/kVA |
Peak (18.30 – 22.30) |
20.50 |
||
Day (5.30 – 18.30) |
11.00 |
||
Off-Peak (22.30 – 05.30) |
6.85 |
300 |
400/230V සම්බන්ධතාවක් සහිත ගිවිසුම්ගත විදුලි ඉල්ලුම 42 kVA වඩා වැඩි කර්මාන්ත I2 කාණ්ඩය ට අයත්ය
මේ සඳහා කාල පාදක ක්‍රමය යටතේ පමණක් විදුලිය ලබාදෙනු ලබයි
Time Interval |
බලශක්ති ගාස්තුව (LKR/kWh) |
ස්ථිර ගාස්තුව (LKR/month) |
Maximum Demand Charge Per month(LKR/kVA |
Peak (18.30 – 22.30) | 20.50 | ||
Day (5.30 – 18.30) | 11.00 | ||
Off-peak(22.30 – 05.30) | 6.85 | 3,000 | 1,100 |
11000V හෝ ඊට වැඩි සම්බන්ධතාවක් සහිත කර්මාන්ත මෙම කාණ්ඩයට අයත් වේ
Time Interval |
Energy Charge (LKR/kWh) |
Fixed Charge(LKR/month) |
Maximum Demand Charge Per month(LKR/kVA |
Peak (18.30 – 22.30) | 23.50 | ||
Day (5.30 – 18.30) | 10.25 | ||
Off-peak(22.30 – 05.30) | 5.90 | 3,000 | 1,000 |
මේ සඳහා අයදුම් කිරීමට හෝටලය ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන මණ්ඩලයේ ලියාපදින්චි එකක් විය යුතුය
ගිවිසුම්ගත විදුලි ඉල්ලුම (kVA ප්‍රමාණය) අනුව තවදුරටත් වර්ග 3කට වර්ග කෙරේ
400/230V සම්බන්ධතාවක් සහිත ගිවිසුම්ගත විදුලි ඉල්ලුම 42 kVA වඩා අඩු හෝටල්, H1 කාණ්ඩය ට අයත්ය
Energy Charge (LKR/kWh) |
Fixed Charge(LKR/month) |
Maximum Demand Charge Per month(LKR/kVA |
21.50 | 600 |
400/230V සම්බන්ධතාවක් සහිත ගිවිසුම්ගත විදුලි ඉල්ලුම 42 kVA වඩා වැඩි හෝටල් H2 කාණ්ඩය ට අයත්ය
Time Interval |
Energy Charge (LKR/kWh) |
Fixed Charge (LKR/month) |
Maximum Demand Charge Per month (LKR/kVA |
Peak (18.30 – 22.30) | 23.50 | ||
Day (5.30 – 18.30) | 14.65 | ||
Off-peak(22.30 – 05.30) | 9.80 | 3,000 | 1,100 |
11000V හෝ ඊට වැඩි සම්බන්ධතාවක් සහිත හෝටල් මෙම කාණ්ඩයට අයත් වේ
Time Interval |
Energy Charge (LKR/kWh) |
Fixed Charge(LKR/month) |
Maximum Demand Charge Per month(LKR/kVA |
Peak (18.30 – 22.30) | 22.50 | ||
Day (5.30 – 18.30) | 13.70 | ||
Off-peak(22.30 – 05.30) | 8.80 | 3,000 | 1,100 |
වර්ග 3කට වෙන් කෙරේ
400/230V සම්බන්ධතාවක් සහිත ගිවිසුම්ගත විදුලි ඉල්ලුම 42 kVA වඩා අඩු රාජ්‍ය ආයතන, GOV-1 කාණ්ඩය ට අයත්ය
Energy Charge (LKR/kWh) |
Fixed Charge (LKR/month) |
Maximum Demand Charge Per month (LKR/kVA |
14.65 | 600 |
400/230V සම්බන්ධතාවක් සහිත ගිවිසුම්ගත විදුලි ඉල්ලුම 42 kVA වඩා වැඩි රාජ්‍ය ආයතන GOV-2 කාණ්ඩය ට අයත්ය
Energy Charge (LKR/kWh) |
Fixed Charge(LKR/month) |
Maximum Demand Charge Per month(LKR/kVA |
14.55 | 3,000 | 1,100 |
11000V හෝ ඊට වැඩි සම්බන්ධතාවක් සහිත රාජ්‍ය ආයතන මෙම කාණ්ඩයට අයත් වේ
Energy Charge (LKR/kWh) |
Fixed Charge(LKR/month) |
Maximum Demand Charge Per month(LKR/kVA |
14.35 | 3,000 | 1,000 |
ඔබගේ බලාපොරොත්තුවන විදුලි සම්බන්ධතාව ඉහත එක කාණ්ඩයකටවත් අයත් නොවේ නම්, ඔබ මෙමෙ කාණ්ඩයට අයත් වේ.
400/230V සම්බන්ධතාවක් සහිත ගිවිසුම්ගත විදුලි ඉල්ලුම 42 kVA වඩා අඩු පාරිභෝජනයක් සඳහා, G 1 කාණ්ඩය ට අයත්ය
Consumption per month(kWh) |
Energy Charge (LKR/kWh) |
Fixed Charge(LKR/month) |
Maximum Demand Charge Per month(LKR/kVA |
les than or equal 300 | 18.30 | ||
more than 300 | 22.85 | 240 |
400/230V සම්බන්ධතාවක් සහිත ගිවිසුම්ගත විදුලි ඉල්ලුම 42 kVA වඩා අඩු පාරිභෝජනයක් සඳහා, G 2 කාණ්ඩය ට අයත්ය
Time Interval |
Energy Charge (LKR/kWh) |
Fixed Charge(LKR/month) |
Maximum Demand Charge Per month(LKR/kVA |
Peak (18.30 – 22.30) | 26.60 | ||
Day (5.30 – 18.30) | 21.80 | ||
Off-peak(22.30 – 05.30) | 15.40 | 3,000 | 1,100 |
11000V හෝ ඊට වැඩි සම්බන්ධතාවක් සහිත සම්බන්ධතා මෙම කාණ්ඩයට අයත් වේ
Time Interval |
Energy Charge (LKR/kWh) |
Fixed Charge(LKR/month) |
Maximum Demand Charge Per month(LKR/kVA |
Peak (18.30 – 22.30) | 25.50 | ||
Day (5.30 – 18.30) | 20.70 | ||
Off-peak(22.30 – 05.30) | 14.35 | 3,000 | 1,000 |
ත්‍රී ෆේස් සම්බන්ධතා වලට පමණක් නොව සින්ගල් ෆේස් සබදතා සඳහාද කාල පාදක විදුලි අයක්‍රමය (ඩීඑම් තීරු ගාස්තු) ලබාගැනීමේ හැකියාව දැන් විවෘත්තයි.
දැනට ලංකාව තුල විදුලිය භාවිතය සඳහා අයකිරීම කෙරෙන ප්‍රධාන ක්‍රම 2කි. මෙම ආකාර දෙකෙන් තමන්ට වාසිදායක ක්‍රමයකට විදුලි සම්බන්ධතාව ලබාගැනීමට හෝ මාරුකරගැනීමට විදුලි පාරිභෝගිකයාට හැකියාව ඇත.
මොකක්ද මේ ස්මාට් මීටර්
මෙම අයක්රමයේදී දෛනික විදුලි ඉල්ලුම අනුව කාර්යබහුල(Peak), කාර්යබහුල නොවන(Off Peak) සහ දිවා කාලය ලෙස කාල ප්‍රාන්තර තුනකට දිනය වෙන් කරනු ලබයි.
කාල ප්‍රාන්තරය | ඒකකය මිල (රුපියල්) |
කාර්යබහුල නොවන | 13 |
කාර්යබහුල | 54 |
දිවා කාලය | 25 |
මෙම අය ක්‍රමය යටතේ වැඩි වාසි ලබාගත හැක්කේ “ඕෆ් පීක්” කාල ප්‍රාන්තරය තුල වැඩි වශයෙන් විදුලිය භාවිතාකරන විදුලි පාරිභෝගිකයනට වේ.
මෙම අය ක්‍රමයෙන් වැඩි වාසි ලබා ගැනීමට නම්